Madahasa Randi Neth Lyrics
“Mandahasa randi neth manaye” (මඳහස රැඳි නෙත් මානයේ): Madahasa Randi Neth (මඳහස රැඳි නෙත්) lyrics, a Sinhala love song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mandahasa randi, and in Sinhala it is මඳහස රැඳි නෙත් ගී පද.
| SONG | Madahasa Randi Neth |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Madahasa Randi Neth Lyrics Singlish
Mandahasa randi neth manaye
Dewatenna mohothak wela
Oba weni liyakage neth bingun
Divi manga suwa yahanak kala
Athi rahasata awasara nisa
Waradata bandenata ida netha
Aramuna desatama sith naga
Yana pa mula mal peti atha
Yashodharawan bandu kathun
Lak deraneth ipadi atha
Pera sasare nowa ada dine
Upamawakathath ganu athaමඳහස රැඳි නෙත් ගී පද
මඳහස රැඳි නෙත් මානයේ
දැවටෙන්න මොහොතක් වෙලා
ඔබ වැනි ලියකගෙ නෙත් බිඟුන්
දිවි මඟ සුව යහනක් කලා
ඇති රහසට අවසර නිසා
වරදට බැඳෙනට ඉඩ නැත
අරමුණ දෙසටම සිත් නඟා
යන පා මුල මල් පෙති ඇත
යශෝධරාවන් බඳු කතුන්
ලක් දෙරණෙත් ඉපදී ඇත
පෙර සසරේ නොව අද දිනේ
උපමාවකටත් ගනු ඇත
Related Songs and Tags
Madahasa Randi Neth LyricsMadahasa Randi Neth Lyrics Englishමඳහස රැඳි නෙත්මඳහස රැඳි නෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist