Siththaruwaneni Lyrics by Nalin Jayawardena
Siththaruwaneni (සිත්තරුවාණෙනි) is a Sinhala song sung by Nalin Jayawardena. This page presents the Siththaruwaneni lyrics in Sinhala script (සිත්තරුවාණෙනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siththaruwaneni |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| VIEWS | 8 |
| UPDATED |
Siththaruwaneni Lyrics
Siththaruwaane ni oba nethida
Me dewangana ruwa oba nimewu
Sadakalayata randevi
E ruwa oba bawa
Nodani kisiwek
Siya dahasak de kiyawi
Dewangana sabewin dutuwe
Ma pamanai me lokaye
Siththaruwaane ni pahaya yoda
Mage rupayata sama karala
Ande kimado asawi
Mata himi nethi pema
Nodani kisiwek
Rajuge athulatha maligaye
Dewangana sabewin dutuwe
Ma pamanai me lokayeසිත්තරුවාණෙනි ගී පද
සිත්තරුවාණෙනි ඔබ නැතිදා
මේ දෙවඟන රුව ඔබ නිමැවූ
සදාකාලයට රැඳේවී
ඒ රුව ඔබ බව
නොදනී කිසිවෙක්
සිය දහසක් දේ කියාවී
දෙවඟන සැබැවින් දුටුවේ
මා පමණයි මේ ලෝකයේ
සිත්තරුවාණෙනි පැහැය යොදා
මගේ රුපයට සම කරලා
ඇන්දේ කිමදෝ අසාවී
මට හිමි නැති පෙම
නොදනී කිසිවෙක්
රජුගේ ඇතුලත මාලිගයේ
දෙවඟන සැබැවින් දුටුවේ
මා පමණයි මේ ලෝකයේ
Related Songs and Tags
Siththaruwaneni LyricsSiththaruwaneni Lyrics Englishසිත්තරුවාණෙනිසිත්තරුවාණෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics