Tharu Dhasak Lyrics
“Tharu dahasak paayana rae” (තරු දහසක් පායන රෑ): Tharu Dhasak (තරු දහසක් පායන රෑ) lyrics, a Sinhala folk song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is තරු දහසක් පායන රෑ ගී පද, and many know it simply as Tharu dahasak.
| SONG | Tharu Dhasak |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Tharu Dhasak Lyrics Singlish
Tharu dahasak paayana rae
Pael koteta gaalwelaa
(Obe situwam manasa puraa
Aendena paaye susum helaa)//
(Vahale pol athu atharin aakaashe tharu paayayi)//
(Katu mati bitu hidhas thulin paele pahane tharu eliyayi)//
Tharu dahasak paayana rae...........
(Rupa maewi bitti puraa pahan thiraya samanga natai)//
(Raehayi geetha maedi thanuwata savan pelana miyaesiyayi)//
Tharu dahasak paayana rae
Pael koteta gaalwelaa
(Obe situwam manasa puraa
Aendena paaye susum helaa)//තරු දහසක් පායන රෑ ගී පද
තරු දහසක් පායන රෑ
පැල් කොටේට ගාල්වෙලා
(ඔබෙ සිතුවම් මනස පුරා
ඇඳේන පැයේ සුසුම් හෙලා)//
(වහලේ පොල් අතු අතරින් ආකාශේ තරු පායයි)//
(කටු මැටි බිතු හිදැස් තුලින් පැලේ පහන තරු එළියයි)//
තරු දහසක් පායන රෑ...........
(රූප මැවී බිත්ති පුරා පහන් තිරය සමඟ නටයි)//
(රැහැයි ගීත මැඬි තනුවට සවන් පෙලන මියැසියයි)//
තරු දහසක් පායන රෑ
පැල් කොටේට ගාල්වෙලා
(ඔබෙ සිතුවම් මනස පුරා
ඇඳේන පැයේ සුසුම් හෙලා)//
Related Songs and Tags
Tharu Dhasak LyricsTharu Dhasak Lyrics Englishතරු දහසක් පායන රෑතරු දහසක් පායන රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics