Loku Saadu Lyrics
“Nivunu hada randi methgune, loku sadhuge” (නිවුනු හද රැඳි මෙත්ගුණේ, ලොකු සාදුගේ), Loku Saadu (නිවුනු හද රැඳි මෙත්ගුණේ (ලොකු සාදු)) lyrics: a Sinhala Buddhist devotional song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිවුනු හද රැඳි මෙත්ගුණේ (ලොකු සාදු) ගී පද, and many know it simply as Nivunu hada.
| SONG | Loku Saadu |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 6 |
| UPDATED |
Loku Saadu Lyrics Singlish
Nivunu hada randi methgune - loku sadhuge
Mihiri bana dam gayane - loku sadhuge
Buduwana dine - senehasa patha
Guru himi obe - namadimi depa
Sasara kalakirila nowe
Vandaveti sil illuwe
Sata karuna meth gune
Pahedilai sasunata wune
Nivunu hada randi methgune - loku sadhuge
Mihiri bana dam gayane - loku sadhuge
Athara nathi adaham gange
Hisa kelin pa esavune
Himiyane nayaka game
Oba nisai gama babalune
Nivunu hada randi ............/නිවුනු හද රැඳි මෙත්ගුණේ (ලොකු සාදු) ගී පද
නිවුනු හද රැඳි මෙත්ගුණේ - ලොකු සාදුගේ
මිහිරි බණ දම් ගායනේ - ලොකු සාදුගේ
බුදුවන දිනේ - සෙනෙහස පතා
ගුරු හිමි ඔබේ - නමදිමි දෙපා
සසර කලකිරිලා නොවේ
වැඳවැටී සිල් ඉල්ලුවේ
සතට කරුණා මෙත් ගුණේ
පැහැදිලයි සසුනට වුනේ
නිවුනු හද රැඳි මෙත්ගුණේ - ලොකු සාදුගේ
මිහිරි බණ දම් ගායනේ - ලොකු සාදුගේ
අතොර නැති අදහම් ගඟේ
හිස කෙලින් පා එසවුනේ
හිමියනේ නායක ගමේ
ඔබ නිසයි ගම බැබලුනේ
නිවුනු හද රැඳි ............/
Related Songs and Tags
Loku Saadu LyricsLoku Saadu Lyrics Englishනිවුනු හද රැඳි මෙත්ගුණේ (ලොකු සාදු)නිවුනු හද රැඳි මෙත්ගුණේ (ලොකු සාදු) ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist