Sithehi Radila Lyrics
“Sitehi rendila hengum mavana” (සිතෙහි රැඳිලා හැඟුම් මවනා), Sithehi Radila (සිතෙහි රැඳිලා) lyrics: a Sinhala love song sung by Nalin Jayawardena, with words by Hasitha Hemal Jayasiri and music by Dhammika Edussooriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතෙහි රැඳිලා ගී පද, and many know it simply as Sitehi rendila.
| SONG | Sithehi Radila |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Dhammika Edussooriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sithehi Radila Lyrics Singlish
(Sitehi rendila hengum mavana
Adari numba koibado
Lanwa bandila sitangi vilasa
Pem karanne kawadado ....//)
Alawantawa hengum randa
Mama deyak pawasannado
(Oba mage karaganna asai
Awasaraya mata denawado......//)
Sihina athura rehen bandina
Novidi senehasa numbamado
(Hadata ebila ma pelannata
Numbata kiuwe kawurundo.....//)
Sitehi rendila.......//සිතෙහි රැඳිලා ගී පද
(සිතෙහි රැඳිලා හැඟුම් මවනා
ආදරී නුඹ කොයිබදෝ
ළංව බැඳිලා සිතැඟි විලසා
පෙම් කරන්නේ කවදාදෝ ....//)
ආලවන්තව හැඟුම් රන්දා
මම දෙයක් පවසන්නදෝ
(ඔබ මගේ කරගන්න ආසයි
අවසරය මට දෙනවාදෝ......//)
සිහින අතුරා රැහැන් බඳිනා
නොවිඳි සෙනෙහස නුඹමදෝ
(හදට එබිලා මා පෙළන්නට
නුඹට කිව්වේ කවුරුන්දෝ.....//)
සිතෙහි රැඳිලා.......//
Related Songs and Tags
Sithehi Radila LyricsSithehi Radila Lyrics Englishසිතෙහි රැඳිලාසිතෙහි රැඳිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsDhammika Edussooriya ComposerHasitha Hemal Jayasiri Lyricist