Landa Dige Lyrics
“Landa dige, sulan sare, paavi ena vasdandu handa” (ලන්ද දිගේ, සුලං සැරේ, පාවී එන වස්දඬු හඬ): Landa Dige (ලන්ද දිගේ) lyrics, a Sinhala folk song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ලන්ද දිගේ ගී පද.
| SONG | Landa Dige |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Landa Dige Lyrics Singlish
Landa dige - sulan sare - paavi ena vasdandu handa
Baala naene - numbe savanata - ayi naesenne//
Anduru gahe - hen pale - thaniwunu maage savanata
Dahas varak - rahasak vi - oba do enne//
Oba sitina - obe pale
Kaulu piyan hera tabanna
Raa mediyama - geeyak vi
Obata ekwemi
Sulan rode - kandu vetiye
Nisolmane aedi yanna
So geeyaka - thanuwak vi
Rayama sarasamiලන්ද දිගේ ගී පද
ලන්ද දිගේ - සුලං සැරේ - පාවී එන වස්දඬු හඬ
බාල නෑනේ - නුඹෙ සවනට - ඇයි නෑසෙන්නේ//
අඳුරු ගහේ - හේන් පැලේ - තනිවුනු මාගේ සවනට
දහස් වරක් - රහසක් වී - ඔබ දෝ එන්නේ//
ඔබ සිටිනා - ඔබේ පැලේ
කවුලු පියන් හැර තබන්න
රෑ මැදියම - ගීයක් වී
ඔබට එක්වෙමි
සුලං රොදේ - කඳු වැටියේ
නිසොල්මනේ ඇදී යන්න
සෝ ගීයක - තනුවක් වී
රැයම සරසමි
Performances of Landa Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Landa Dige” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverලන්ද දිගේ හැංගි හොරා | Landa Dige Hangi Hora | Trumpet Janaka | EDM Cover SongTrumpet Janaka
▶CoverLanda dige hangi hora / Nanda pathirana song- ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේKassa Creations
▶CoverLanda Dige - (ලන්ද දිගේ) - EDM Version - Nanda Pathirana @LukabeatszLuka Beats
▶Coverලන්ද දිගේ හැංගි හොරා... | මනෝජ් ලියෝන් සමග රුක්ශි | Kurunegala Beji | Manoj Leon BejiManoj Leon Beji
▶Coverලන්ද දිගේ හැංගි හොරා Manoj Leon හඩින් | Manoj Leon Beji | Kurunegala BejiManoj Leon Beji
▶CoverLanda dige hangi hora - Nanda Pathirana | ලන්ද දිගේ හැංගි හොරා - නන්දා පතිරණRD Entertainments
▶Coverලන්ද දිගේ හැංගි හොරා LANDA DIGE (NANDA PATHIRANA)පට්ට පන්ච් සිංහල කැරොකේPatta Punch Sinhala Karaoke
▶CoverLanda dige hangi hora | ලන්ද දිගේ හැංගි හොරා | නන්දා පතිරණ| Reggae CeylonNimnodaya
▶CoverLanda Dige / ලන්ද දිගේSathsara Music
▶CoverLanda dige hangi hora / ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ....SLmusicgp
▶CoverLanda dige hangi | ලන්ද දිගේ හැංගි හොරා (AI Cover)| Suno AIPOP Sami
▶CoverLanda Dige- ලන්ද දිගේ හැංගි හොරා /Nanda Pathiranaසප්ත ස්වර...
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Landa Dige LyricsLanda Dige Lyrics Englishලන්ද දිගේලන්ද දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist
