Ruwa Ethi Landa Lyrics
“Ruwa athi landa oba, ma rawatannata” (රුව ඇති ලඳ ඔබ, මා රවටන්නට): Ruwa Ethi Landa (රුව ඇති ලඳ) lyrics, a Sinhala love song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රුව ඇති ලඳ ගී පද, and many know it simply as Ruwa athi.
| SONG | Ruwa Ethi Landa |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ruwa Ethi Landa Lyrics Singlish
Ruwa athi landa oba - ma rawatannata
Waramak demi ma - sitha pahada
Mage senehasa winda - puluwan obatama
Ma hata karanna - anukampa
Oba mata kiyanne - tharuwak genenna
Ranmini abarana - geneda asa
Mage sitha thaelada - nositha ahanna
Puluwan samade - genemi soya
Ruwa athi........./
Milayata wikunnana - samade yadinna
Saya loken ho - ganimi soya
Obagen labena - agayen anuna
Adara senehasa - denna sada
Ruwa athi............//රුව ඇති ලඳ ගී පද
රුව ඇති ලඳ ඔබ - මා රවටන්නට
වරමක් දෙමි මා - සිත පහදා
මගෙ සෙනෙහස විඳ - පුළුවන් ඔබටම
මා හට කරන්න - අනුකම්පා//
ඔබ මට කියන්න - තරුවක් ගෙනෙන්න
රන්මිනි අබරණ - ගැනද අසා
මගෙ සිත තැලේද - නොසිතා අහන්න
පුළුවන් සැමදේ - ගෙනෙමි සොයා
රුව ඇති........./
මිලයට විකුණන - සැමදේ යදින්න
සය ලෝකෙන් හෝ - ගනිමි සොයා
ඔබගෙන් ලැබෙනා - අගයෙන් අනූන
ආදර සෙනෙහස - දෙන්න සදා
රුව ඇති............//
Related Songs and Tags
Ruwa Ethi Landa LyricsRuwa Ethi Landa Lyrics Englishරුව ඇති ලඳරුව ඇති ලඳ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist