Samanalayeku Giya Lyrics
“Samanalayeku giya manga ahase” (සමනළයෙකු ගිය මඟ අහසේ): Samanalayeku Giya (සමනළයෙකු ගිය මඟ) lyrics, a Sinhala inspirational song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සමනළයෙකු ගිය මඟ ගී පද.
| SONG | Samanalayeku Giya |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Samanalayeku Giya Lyrics Singlish
Samanalayeku giya manga ahase
Keti nethath hari sundarai
Ihalatai pahalatai
Paavi paavi dasa athe
Igilila yanawa
Aramunak atha manga durai
Madin mada eyatama adei
Ron piruna mal yaya addara
Lowak hinahenawa
Pelak vei igilila yai
Resak athi sansun bavai
Tharagayak nethi lowaka sith kalu
Piyamba yanawaසමනළයෙකු ගිය මඟ ගී පද
සමනළයෙකු ගිය මඟ අහසේ
කෙටි නැතත් හරි සුන්දරයි
ඉහළටයි පහළටයි
පාවී පාවී දස අතේ
ඉගිලිලා යනවා
අරමුණක් ඇත මඟ දුරයි
මදින් මද එයටම ඇදෙයි
රොන් පිරුණ මල් යාය අද්දර
ලොවක් හිනැහෙනවා
පෙළක් වෙයි ඉගිලිලා යයි
රැසක ඇති සන්සුන් බවයි
තරඟයක් නැති ලොවක සිත් කළු
පියාඹා යනවා
Related Songs and Tags
Samanalayeku Giya LyricsSamanalayeku Giya Lyrics Englishසමනළයෙකු ගිය මඟසමනළයෙකු ගිය මඟ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist