Pas Gadolin Benda Lyrics
“Pas gadolin banda dilise” (පස් ගඩොලින් බැඳ දිලිසේ), Pas Gadolin Benda (පිළිම වහන්සේ) lyrics: a Sinhala Buddhist devotional song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිළිම වහන්සේ ගී පද.
| SONG | Pas Gadolin Benda |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 6 |
| UPDATED |
Pas Gadolin Benda Lyrics Singlish
Pas gadolin banda dilise
Daha ata riyanin ahase
Neth thabu pilima vahansé
Esa pinavanava do sitakata nésé
Diya isi mal puda keruné
Mihiren budu guna gayuné
Abhiyasa pilima vahansé
Kana pinavanava do sitakata nésé
Hunu diya pas gena loké
Bathi sit idikala nohaké
Sita thula pilima vahansé
Idivenava do esakata nogaséපිළිම වහන්සේ ගී පද
පස් ගඩොලින් බැඳ දිලිසේ
දහ අට රියනින් අහසේ
නෙත් තැබු පිළිම වහන්සේ
ඇස පිනවනවා දෝ සිතකට නෑසේ
දිය ඉසි මල් පුද කෙරුනේ
මිහිරෙන් බුදු ගුණ ගැයුනේ
අභියස පිළිම වහන්සේ
කන පිනවනවා දෝ සිතකට නෑසේ
හුනු දිය පස් ගෙන ලෝකේ
බැති සිත් ඉදිකල නොහැකේ
සිත තුල පිළිම වහන්සේ
ඉදිවෙනවා දෝ ඇසකට නොගැසේ
Performances of Pas Gadolin Benda
Cover versions, live performances, and reality-show contestant performances of “Pas Gadolin Benda” on YouTube.
Cover Versions · 9
▶Coverසමාධි බුදු පිළිමය|samadi budu pilime Anuradapurasiyapath vila - සියපත් විල
▶Coverබුදු පිළිම වහන්සේ නිවරදිව පැන් සනහාවන විදිය... | LankaEDUCATION WITH HIRUN
▶CoverRahathMaga | බුදු පිළිම වහන්සේලා කැඩී බිදී ගිය විට කුමක් කලයුතුද?RahathMaga
▶Coverනිවසේ බුදු පිළිම වහන්සේ මෙසේ තබමු.nethra channel sl
▶Coverබුදු පිළිම වහන්සේ ප්‍රතිසංස්කරණය කරමු.|AERO MAN
▶Coverලංකාවේ විශාලතම භද්‍රාසන බුදු පිළිම වහන්සේ ..TRAVEL සවාරිය 🇱🇰
▶Coverබුදු පිළිම වහන්සේ නමක් පූජා කරමු.Artizen by Shani
▶Coverරුවන්වැලි මහා සෑයට පූජා කළ පිළිම වහන්සේHimesha Hansamali
▶Coverපිළිම වහන්සේ 1000ක් එකම බුද්ධ මන්දිරයක See a thousand Buddha statues in one Buddha MandirSeerambagama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pas Gadolin Benda LyricsPas Gadolin Benda Lyrics Englishපිළිම වහන්සේපිළිම වහන්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist