Obe Le Gala Lyrics
“obe le gala” (ඔබේ ලේ ගලා), Obe Le Gala (ඔබේ ලේ ගලා) lyrics: a Sinhala patriotic song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ ලේ ගලා ගී පද.
| SONG | Obe Le Gala |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Patriotic |
| VIEWS | 18 |
| UPDATED |
Obe Le Gala Lyrics Singlish
(obe le gala
mandira goda negenu bala
saameye dhaje rav didee
aluth lokayayi sebalune
aluth lokayayi sebalune)//
obe ath depa
aes kan nasa puda laba
saameye dhaje paeh vevee
aluth lokayayi sebalune
aluth lokayayi sebalune
obe viru upa
yudhabima opa karanu bala
saameyama uda - ve yali
aluth lokayayi sebalune
aluth lokayayi sebalune
obe le gala .......//ඔබේ ලේ ගලා ගී පද
(ඔබේ ලේ ගලා
මන්දිර ගොඩ නැගෙනු බලා
සාමයේ ධඡේ රැව් දිදී
අළුත් ලෝකයයි සෙබළුනේ
අළුත් ලෝකයයි සෙබළුනේ)//
ඔබේ අත් දෙපා
ඇස් කන් නාස පුද ලබා
සාමයේ ධඡේ පැහැ වෙවී
අළුත් ලෝකයයි සෙබළුනේ
අළුත් ලෝකයයි සෙබළුනේ
ඔබේ විරු උපා
යුධබිම ඔප කරනු බලා
සාමයම උදා - වේ යළි
අළුත් ලෝකයයි සෙබළුනේ
අළුත් ලෝකයයි සෙබළුනේ
ඔබේ ලේ ගලා .......//
Related Songs and Tags
Obe Le Gala LyricsObe Le Gala Lyrics Englishඔබේ ලේ ගලාඔබේ ලේ ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist