Maalawika Lyrics
“Malavika obe depa ridenavada?” (මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ?), Maalawika (මාලවිකා) lyrics: a Sinhala love song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාලවිකා ගී පද, and many know it simply as Malavika obe.
| SONG | Maalawika |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Maalawika Lyrics Singlish
Malavika obe depa ridenavada?
Asoka vanayema mal pipiyan
Obe pa pahare pahasa labannata
Un lada pinatama mal pipiyan
(Obage anuruwa dutuda indala
Sematama rahasin pem bandaa)
(Natumata gayumata hita thawa eduna
Asoka vanayata eya peniyan)
Malavika .....
(Ginimitu wuwath sita gini avile
Asoka vanayata eya peniyan)
Irawatiyatath me duka daniyan
Asoka vanayema mal pipiyan
(Malavika obe depa ridenavada?
Asoka vanayema mal pipiyan
Obe pa pahare pahasa labannata
Un lada pinatama mal pipiyan)මාලවිකා ගී පද
මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ?
අසෝක වනයෙම මල් පිපියන්
ඔබෙ පා පහරේ පහස ලබන්නට
උන් ලද පිනටම මල් පිපියන්)//
(ඔබගේ අනුරුව දුටුදා ඉඳලා
සැමටම රහසින් පෙම් බැන්දා)//
(නැටුමට ගැයුමට හිත තව ඇදුනා
අසෝක වනයට එය පෙනියන්)//
මාලවිකා ...../
(ගිනිමිතු වූවත් සිත ගිනි ඇවිලේ
අසෝක වනයට එය පෙනියන්)//
ඉරාවතියටත් මේ දුක දැනියන්
අසෝක වනයෙම මල් පිපියන්)//
(මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ?
අසෝක වනයෙම මල් පිපියන්
ඔබෙ පා පහරේ පහස ලබන්නට
උන් ලද පිනටම මල් පිපියන්)//
Related Songs and Tags
Maalawika LyricsMaalawika Lyrics Englishමාලවිකාමාලවිකා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist