Mata Tharuwak Lyrics by Nalin Jayawardena
Mata Tharuwak (මට තරුවක්) is a Sinhala song sung by Nalin Jayawardena. The lyrics were written by Wikumpriya Perera, and the music is composed by Sangeeth Wickramasinghe. This page presents the Mata Tharuwak lyrics in Sinhala script (මට තරුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Tharuwak |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| VIEWS | 4 |
| UPDATED |
Mata Tharuwak Lyrics
(mata tharuwak nopenena ahase
obama kiri sayura dutuwa
walakunak nathi ambara thale
obama wehi ahasa dutuwa)//
wilak dolak miriguwaka sale
obama pan banduna wuwa
nilak rathak warnayak nathe
obama indudunna wuwa
obama indudunna wuwa
(mata tharuwak nopenena ahase
obama kiri sayura dutuwa
walakunak nathi ambara thale
obama wehi ahasa dutuwa)//
gahak malak nathi maru kathare
obama wana wadula wuwa
edath adath me kalpa same
obama rakawaran wewa
obama rakawaran wewa
(mata tharuwak nopenena ahase
obama kiri sayura dutuwa
walakunak nathi ambara thale
obama wehi ahasa dutuwa)//මට තරුවක් ගී පද
(මට තරුවක් නොපෙනෙන අහසේ
ඔබම කිරි සයුර දුටුවා
වළාකුලක් නැති අඹර තලේ
ඔබම වැහි අහස දුටුවා)//
විලක් දොලක් මිරිඟුවක සැලේ
ඔබම පැන් බඳුන වූවා
නිලක් රතක් වර්ණයක් නැතේ
ඔබම ඉඳුදුන්න වූවා
ඔබම ඉඳුදුන්න වූවා
(මට තරුවක් නොපෙනෙන අහසේ
ඔබම කිරි සයුර දුටුවා
වළාකුලක් නැති අඹර තලේ
ඔබම වැහි අහස දුටුවා)//
ගහක් මලක් නැති මරු කතරේ
ඔබම වන වදුල වූවා
එදත් අදත් මේ කල්ප සැමේ
ඔබම රැකවරණ වේවා
ඔබම රැකවරණ වේවා
(මට තරුවක් නොපෙනෙන අහසේ
ඔබම කිරි සයුර දුටුවා
වළාකුලක් නැති අඹර තලේ
ඔබම වැහි අහස දුටුවා)//
Related Songs and Tags
Mata Tharuwak LyricsMata Tharuwak Lyrics Englishමට තරුවක්මට තරුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist