Ipadunoth Getumak Lyrics
“Ipadunoth getumak, adahas athara venasak” (ඉපදුනොත් ගැටුමක්, අදහස් අතර වෙනසක්): Ipadunoth Getumak (ඉපදුනොත් ගැටුමක්) lyrics, a Sinhala inspirational song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉපදුනොත් ගැටුමක් ගී පද.
| SONG | Ipadunoth Getumak |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Inspirational |
| VIEWS | 6 |
| UPDATED |
Ipadunoth Getumak Lyrics Singlish
Ipadunoth getumak - adahas athara venasak
Kalayuththe kimak - veda sameta maavathak//
Meth sithin iwasa - dekopulama dakvaa
Getum sama karanaa
Magak ve nam vihiluwak
Avi raagena balavath - satanata elabunath
Avi bala vanu misak
Saameye maga hithaluwak//
Saviya thama paeththe - nathahoth aneth paeththe
Dubalaamaya pelenne
Saamayak nam novanne
Saamaya nam samai - balaya samava bedai
Saviyen ekanga vi
Sitinua apa sama ekathu vi//
Ipadunoth getumak - adahas athara venasak
Kalayuththe kimak - veda sameta maavathak//ඉපදුනොත් ගැටුමක් ගී පද
ඉපදුනොත් ගැටුමක් - අදහස් අතර වෙනසක්
කලයුත්තේ කිමක් - වේද සාමෙට මාවතක්//
මෙත් සිතින් ඉවසා - දෙකොපුලම දක්වා
ගැටුම් සම කරනා
මගක් වේ නම් විහිළුවක්
අවි රැගෙන බලවත් - සටනට එලඹුනත්
අවි බල වනු මිසක්
සාමයේ මඟ හිතලුවක්//
සවිය තම පැත්තේ - නැතහොත් අනෙත් පැත්තේ
දුබලාමය පෙලෙන්නේ
සාමයක් නම් නොවන්නේ
සාමය නම් සමයි - බලය සමව බෙදයි
සවියෙන් එකඟ වී
සිටිනු අප සැම එකතු වී//
ඉපදුනොත් ගැටුමක් - අදහස් අතර වෙනසක්
කලයුත්තේ කිමක් - වේද සාමෙට මාවතක්//
Related Songs and Tags
Ipadunoth Getumak LyricsIpadunoth Getumak Lyrics Englishඉපදුනොත් ගැටුමක්ඉපදුනොත් ගැටුමක් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist