Kahata Weli Thiraye Lyrics
“Kahata veli teeraye” (කහට වැළි තීරයේ): Kahata Weli Thiraye (කහට වැලි තීරයේ) lyrics, a Sinhala love song sung by Nalin Jayawardena and Nimanthi Chamodani, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is කහට වැලි තීරයේ ගී පද, and many know it simply as Kahata veli.
| SONG | Kahata Weli Thiraye |
|---|---|
| SINGER | Nalin Jayawardena, Nimanthi Chamodani |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 11 |
| UPDATED |
Kahata Weli Thiraye Lyrics Singlish
Kahata veli teeraye
Muhudu verale kone
Ruwan mathu maliga
Thanuwa apa balaye
E da yali kawada ho//
Sibina reli manaye
Bimeka taniwi ohe
Ekathu wi adaren
Mahal thanuwa payen
E da yali kawada ho//
Dina geweena paye
Hiruda giluna diye
Mohothakin sema dama
Nageeta yana preedathiyen
E da yali kawada ho//
Kahata veli teeraye...
E da yali kawada ho//කහට වැලි තීරයේ ගී පද
කහට වැළි තීරයේ
මුහුදු වෙරළේ කොනේ
රුවන් මතු මාලිගා
තැනුව අප බාලයේ
ඒ ද යලි කවද හෝ//
සිඹින රැළි මානයේ
බිමෙක තනිවී ඔහේ
එකතු වී ආදරෙන්
මහල් තැනුවා පැයෙන්
ඒ ද යලි කවද හෝ//
දිනය ගෙවෙනා පැයේ
හිරුද ගිලුනා දියේ
මොහොතකින් සැම දමා
නැගිට යන ප්රීදතියෙන්
ඒ ද යලි කවද හෝ//
කහට වැළි තීරයේ..../
ඒ ද යලි කවද හෝ//
Related Songs and Tags
Kahata Weli Thiraye LyricsKahata Weli Thiraye Lyrics Englishකහට වැලි තීරයේකහට වැලි තීරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist