Rosa Kusumak Lyrics by Nalin Jayawardena
Rosa Kusumak (රෝස කුසුමක්) is a Sinhala song sung by Nalin Jayawardena. The lyrics were written by Nishad Indika, and the music is composed by Jayanga Dedigama. This page presents the Rosa Kusumak lyrics in Sinhala script (රෝස කුසුමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Kusumak |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Nishad Indika |
| COMPOSER | Jayanga Dedigama |
| VIEWS | 3 |
| UPDATED |
Rosa Kusumak Lyrics
Nihanda vi nethu keles atharama
Meevithe katu aeni hadhavatha
Galana ruhiraya sema sama kala
Rosa kusumaka pem pata hada.....
Lokayak mada nagna sithetiwa
Katu aeni hitha ridena tharamata
Nasa pem bas dosin virahawa
Rosa kusumak paravela ada.....
Denodahasak pemvathun mada
Kelina pem bas athara hada vana
Premayata gena virahawak ada
Rosa kusumak paravune kima......
Nihanda vi......රෝස කුසුමක් ගී පද
නිහඬ වී නෙතු කෙලෙස් අතරම
මීවිතේ කටු ඇනී හදවත
ගලන රුහිරය සේම සම කළ
රෝස කුසුමක පෙම් පාට හැඩ.....
ලෝකයක් මැද නග්න සිතැතිව
කටු ඇනී හිත රිදෙන තරමට
නසා පෙම් බස් දොසින් විරහව
රෝස කුසුමක් පරවෙලා අද.....
දෙනෝදහසක් පෙම්වතුන් මැද
කෙලින පෙම් බස් අතර හැඩ වන
ප්‍රේමයට ගෙන විරහවක් අද
රෝස කුසුමක් පරවුණේ කිම......
නිහඬ වී......
Related Songs and Tags
Rosa Kusumak LyricsRosa Kusumak Lyrics Englishරෝස කුසුමක්රෝස කුසුමක් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsJayanga Dedigama ComposerNishad Indika Lyricist