Diwiye Aramunu Lyrics
“Obata haki nam pem karannata” (ඔබට හැකි නම් පෙම් කරන්නට): Diwiye Aramunu (දිවියේ අරමුණ) lyrics, a Sinhala inspirational song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දිවියේ අරමුණ ගී පද, and many know it simply as Obata haki.
| SONG | Diwiye Aramunu |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Diwiye Aramunu Lyrics Singlish
Obata haki nam pem karannata
dae kula goth patu beda durin
Edinma we oba lova dinuwa
diviye aramunu itu wewa
Obata hakinam vinivida yannata
Mila mini wathu piti yana nethin
Edinma we oba lova dinuwa
diviye aramunu itu wewa
Obata haki nam sewawa karannata
Thaegi boga nila thala pasekin
Edinma we oba lova dinuwa
diviye aramunu itu wewaදිවියේ අරමුණ ගී පද
ඔබට හැකි නම් පෙම් කරන්නට
දෑ කුල ගොත් පටු බේද දුරින්
එදිනම වේ ඔබ ලොව දිනුවා
දිවියේ අරමුණු ඉටු වේවා
ඔබට හැකිනම් විනිවිද යන්නට
මිල මිණි වතු පිටි යාන නෙතින්
එදිනම වේ ඔබ ලොව දිනුවා
දිවියේ අරමුණු ඉටු වේවා
ඔබට හැකි නම් සේවය කරන්නට
තෑගි බෝග නිල තල පසෙකින්
එදිනම වේ ඔබ ලොව දිනුවා
දිවියේ අරමුණු ඉටු වේවා
Related Songs and Tags
Diwiye Aramunu LyricsDiwiye Aramunu Lyrics Englishදිවියේ අරමුණදිවියේ අරමුණ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist