Divi Semarum Lyrics
“Dena peratu kara evida veli athula maavathe” (දෙන පෙරටු කර ඇවිද වැළි අතුල මාවතේ): Divi Semarum (දෙන පෙරටු කර ඇවිද) lyrics, a Sinhala wedding song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dena peratu, and in Sinhala it is දෙන පෙරටු කර ඇවිද ගී පද.
| SONG | Divi Semarum |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Wedding |
| VIEWS | 5 |
| UPDATED |
Divi Semarum Lyrics Singlish
Dena peratu kara evida veli athula maavathe
Bedunu vee mal
Thorana sarasum
Obe diviya samarananna ekvenna one
Digu kalak sama sitin barak loketa novee
Dayata seth demi
Nibanda sitamin
Gewu diviya samarananna ekvenna one
Athi thanaka javayak nathi vitaka aduwakya
Perata genayam
Samanga jaya dun
Piri diviya samarananna ekvenna oneදෙන පෙරටු කර ඇවිද ගී පද
දෙන පෙරටු කර ඇවිද වැළි අතුල මාවතේ
බැදුනු වී මල්
තොරණ සැරසුම්
ඔබේ දිවිය සමරන්න එක්වෙන්න ඕනේ
දිගු කලක් සම සිතින් බරක් ලෝකෙට නොවී
දැයට සෙත් දෙමි
නිබඳ සිතමින්
ගෙවූ දිවිය සමරන්න එක්වෙන්න ඕනේ
ඇති තැනක ජවයක් නැති විටක අඩුවක්ය
පෙරට ගෙනයම්
සමඟ ජය දුන්
පිරි දිවිය සමරන්න එක්වෙන්න ඕනේ
Related Songs and Tags
Divi Semarum LyricsDivi Semarum Lyrics Englishදෙන පෙරටු කර ඇවිදදෙන පෙරටු කර ඇවිද ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist