Sihina Mayimen Lyrics
“Sihina maayimen ethera welaa” (සිහින මායිමෙන් එතෙර වෙලා): Sihina Mayimen (සිහින මායිමෙන්) lyrics, a Sinhala heartbreak song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihina maayimen, and in Sinhala it is සිහින මායිමෙන් ගී පද.
| SONG | Sihina Mayimen |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Sihina Mayimen Lyrics Singlish
Sihina maayimen ethera welaa
Nawa kaedellakata arayum
Rawatee dhanayata ruwen welaa
Pema pamanada loke uthum
Sitha misa kaya naeha lokaye
Aadara mandira thanawam
Vayasata ekwena sema paaye
Wetahei maawatha dannem
Ada misa heta naeha lokaye
Aadara mandira thanawam
Thora gath manga jeewithe
Wenasak nam nokarannamසිහින මායිමෙන් ගී පද
සිහින මායිමෙන් එතෙර වෙලා
නව කැදැල්ලකට ඇරයුම්
රැවටී ධනයට රුවෙන් වෙලා
පෙම පමණද ලෝකෙ උතුම්
සිත මිස කය නැහැ ලෝකයේ
ආදර මන්දිර තනවම්
වයසට එක්වෙන සැම පැයේ
වැටහෙයි මාවත දන්නෙම්
අද මිස හෙට නැහැ ලෝකයේ
ආදර මන්දිර තනවම්
තෝරා ගත් මඟ ජීවිතේ
වෙනසක් නම් නොකරන්නම්
Related Songs and Tags
Sihina Mayimen LyricsSihina Mayimen Lyrics Englishසිහින මායිමෙන්සිහින මායිමෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist