Wande Mariyaa Lyrics
“Vande Mariya uttamavu maatha” (වන්දේ මරියා උත්තමවූ මාතා), Wande Mariyaa (වන්දේ මරියා) lyrics: a Sinhala Christian devotional song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වන්දේ මරියා ගී පද, and many know it simply as Vande Mariya.
| SONG | Wande Mariyaa |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 4 |
| UPDATED |
Wande Mariyaa Lyrics Singlish
Vande Mariya uttamavu maatha
Mariya uttama maatha
Mariya uttama maatha
Vande vande deviyo
Deviyo oba vethai
Siyalu mavvarun athare
Obave vara labu maatha
Obage daru gabave loke athise uthum
Jesui asiri laddo
Vande Mariya
Vande Mariya Jesu maatha
Apa sema papen galava
Mariya uttama varalath maatha
Jesu loketa dunna
Apage pav nisa ipadi
Jesu bihivi dividi
Apa gelavu samindu
Vewa esema vewaවන්දේ මරියා ගී පද
වන්දේ මරියා උත්තමවූ මාතා
මරීයා උත්තම මාතා
මරීයා උත්තම මාතා
වන්දේ වන්දේ දෙවියෝ
දෙවියෝ ඔබ වෙතයි
සියළු මව්වරුන් අතරේ
ඔබවේ වර ලැබු මාතා
ඔබගේ දරු ගැබවේ ලෝකේ අතිසේ උතුම්
ජේසුයි අසිරි ලද්දෝ
වන්දේ මරියා
වන්දේ මරියා ජේසු මාතා
අප සැම පාපෙන් ගලවා
මරියා උත්තම වරලත් මාතා
ජේසු ලෝකෙට දුන්නා
අපගේ පව් නිසා ඉපදී
ජේසු බිහිවී දිවිදී
අප ගැලවූ සමිඳු
වේවා එසේම වේවා
Related Songs and Tags
Wande Mariyaa LyricsWande Mariyaa Lyrics Englishවන්දේ මරියාවන්දේ මරියා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics