Giraweku Pita Nega Lyrics
“Giraveku pita naga” (ගිරවෙකු පිට නැග), Giraweku Pita Nega (ගිරවෙකු පිට නැග) lyrics: a Sinhala love song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගිරවෙකු පිට නැග ගී පද, and many know it simply as Giraveku pita.
| SONG | Giraweku Pita Nega |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Giraweku Pita Nega Lyrics Singlish
Giraveku pita naga
Ukdandu dunneng//
Mee masi raenen
Vida heluwa///
Piyum sara vedee umatuwee
Saren hopalu thevi thevee
Isuru kelesada bhavanave
Nagena situwili anuhasin
Parvatheeya mal pudanne
Mee ambeng vida viyaluwa
Dea saman vida nosaluna
Nilupulen aeta mulavee
Isuru kelesada bhavanave
Davanu misa ohu nalalesin
Giraveku pita naga
Ukdandu dunneng//
Mee masi raenen
Vida heluwa///ගිරවෙකු පිට නැග ගී පද
ගිරවෙකු පිට නැග
උක්දඬු දුන්නෙන්//
මී මැසි රෑනෙන්
විද හෙලුවා///
පියුම් සර වැදී උමතුවී
සරෙන් හෝපලු තැවි තැවී
ඉසුරු කෙලෙසද භාවනාවේ
නැගෙන සිතුවිලි අනුහසින්
පාර්වතීය මල් පුදන්නේ
මී අඹෙන් විද වියළුවා
දෑ සමන් විද නොසැලුනා
නිලුපුලෙන් ඈත මුලාවී
ඉසුරු කෙලෙසද භාවනාවේ
දවනු මිස ඔහු නලලැසින්
ගිරවෙකු පිට නැග
උක්දඬු දුන්නෙන්//
මී මැසි රෑනෙන්
විද හෙලුවා///
Related Songs and Tags
Giraweku Pita Nega LyricsGiraweku Pita Nega Lyrics Englishගිරවෙකු පිට නැගගිරවෙකු පිට නැග ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist