Henak Rakiddi Lyrics
“Sitavu ini pelavena elhene” (සිටවු ඉනි පැලවෙන ඇල්හේනේ), Henak Rakiddi (හේනක් රකිද්දී නෑනා සිහිවී) lyrics: a Sinhala folk song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sitavu ini, and in Sinhala it is හේනක් රකිද්දී නෑනා සිහිවී ගී පද.
| SONG | Henak Rakiddi |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Henak Rakiddi Lyrics Singlish
Sitavu ini pelavena elhene
Vagura dahadiya diva raye
Asvanu pirila atha gama mage naene
Ape pema aiyda lathavenne idoraye
Vasthandu ravaya - iniveta assen
Obe pelata - ebikam kara enavada?
Pinkam poledi - bandi ata maleta
Vasthos makila - nakathath evida?
Villuda palasak - mokada naenata
Iharunu gomara - atthaya bandavata
Visakaru na sapu - gavase gam meda
Moramal varet - avillala baddataහේනක් රකිද්දී නෑනා සිහිවී ගී පද
සිටවු ඉනි පැලවෙන ඇල්හේනේ
වගුරා දහදිය දිවා රැයේ
අස්වනු පිරිලා ඇත ගම මගේ නෑනේ
අපෙ පෙම ඇයිද ලතවෙන්නේ ඉඩෝරයේ
වස්දඬු රාවය - ඉනිවැට අස්සෙන්
ඔබේ පැලට - එබිකම් කර එනවද?
පිංකම් පොලේදී - බැඳි ඇට මාලෙට
වස්දොස් මැකිලා - නැකතත් ඒවිද?
විල්ලුද පලසක් - මොකද නෑනට
ඉහිරුණු ගෝමර - ඇත්තෙය බඳවට
විසකරු නා සපු - ගැවසේ ගම් මැද
මොරමල් වාරෙත් - ඇවිල්ලා බැද්දට
Related Songs and Tags
Henak Rakiddi LyricsHenak Rakiddi Lyrics Englishහේනක් රකිද්දී නෑනා සිහිවීහේනක් රකිද්දී නෑනා සිහිවී ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist