Sadak Wage Nuba Lyrics
“Sandak wage numba malak wage mrudu” (සඳක් වගේ නුඹ මලක් වගේ මෘදු), Sadak Wage Nuba (සඳක් වගේ නුඹ) lyrics: a Sinhala love song sung by Nalin Jayawardena, with words by Anusha Nilanthika and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandak wage, and in Sinhala it is සඳක් වගේ නුඹ ගී පද.
| SONG | Sadak Wage Nuba |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Anusha Nilanthika |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sadak Wage Nuba Lyrics Singlish
Sandak wage numba malak wage mrudu
Vaaru naethuwa yahane
Kaata baeri wunath man numba rakinawa
Mage aes deka wage......
Paata sarungal aetha yawaddi
Allapu gedara lamai
Vaaru ganna baeri gathe susum numbae
Mage mulu diviya numba tamai......
Sandak wage......
Aetha sasarae api pawak karanna aethi
Aei mae hati daduwama man naethi wunada
Senehasa denne kawuruda numba wenuwen.......
Sandak wage......සඳක් වගේ නුඹ ගී පද
සඳක් වගේ නුඹ මලක් වගේ මෘදු
වාරු නැතුව යහනේ
කාට බැරි වුණත් මං නුඹ රකිනවා
මගේ ඇස් දෙක වාගේ......
පාට සරුංගල් ඈත යවද්දි
අල්ලපු ගෙදර ළමයි
වාරු ගන්න බැරි ගතේ සුසුම් නුඹේ
මගේ මුළු දිවිය නුඹම තමයි......
සඳක් වගේ......
ඈත සසරේ අපි පවක් කරන්න ඇති
ඇයි මේ හැටි දඬුවම් මං නැති වුණදා
සෙනෙහස දෙන්නේ කවුරුද නුඹ වෙනුවෙන්.......
සඳක් වගේ......
Related Songs and Tags
Sadak Wage Nuba LyricsSadak Wage Nuba Lyrics Englishසඳක් වගේ නුඹසඳක් වගේ නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerAnusha Nilanthika Lyricist