Adarayaka Bandila Lyrics
“Adarayaka bandila oba innawa maga bala” (ආදරයක බැඳිලා ඔබ ඉන්නවා මග බලා): Adarayaka Bandila (ආදරයක බැඳිලා) lyrics, a Sinhala love song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරයක බැඳිලා ගී පද.
| SONG | Adarayaka Bandila |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Adarayaka Bandila Lyrics Singlish
Adarayaka bandila oba innawa maga bala
Ma enawa kiya oya indin kumariye
(Me bhawaye athiwunu ape adare......//)
Digu kal e ape adare thawadurath raende jeewithe
Ma duthu e sihinaye sabewa mage jeewithe......
Adarayaka bandila.......
Wenasak netha mage hadawathe innemi
Adarayaka bandila.......ආදරයක බැඳිලා ගී පද
ආදරයක බැඳිලා ඔබ ඉන්නවා මග බලා
මා එනවා කියා ඔයා ඉඳින් කුමරියේ
(මේ භවයේ ඇතිවුණු අපේ ආදරේ......//)
දිගු කල් එ් අපේ ආදරේ තවදුරටත් රැඳේ ජීවිතේ
මා දුටු ඒ සිහිනයේ සැබෑව මගේ ජීවිතේ......
ආදරයක බැඳිලා.......
වෙනසක් නැත මගේ හදවතේ ඉන්නෙමි
ආදරයක බැඳිලා.......
Related Songs and Tags
Adarayaka Bandila LyricsAdarayaka Bandila Lyrics Englishආදරයක බැඳිලාආදරයක බැඳිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics