Ra Pal Rakala Lyrics by CT Fernando
Ra Pal Rakala (රෑ පැල් රැකලා) is a Sinhala song sung by CT Fernando. This page presents the Ra Pal Rakala lyrics in Sinhala script (රෑ පැල් රැකලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Pal Rakala |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 342 |
| UPDATED |
Ra Pal Rakala Lyrics
Rae pel raekala pel kavi kiyala
Nidi nathi denetha barayi
Vehesa niwannata thuruliya nalawa
Ena mada pawana suwayi
Bol pini matha laa hiru raes wetila
Manik lesin dilise
Mata baha dun daa wiliyen aembaruna
Manikage neth wilase
Meda saerae kurahan kiri wedila
Sulage leladennawa
Kumbuken naagena warala vida yana
Manikewe sihiwenawa
Gowithan saarai aeken naeha nowe
Athamita adupaadu
Paladannam gela maala sawan yuga
Lelawami ran thodu
Ge podiyeth wedapala awasan muth
Eliyak ey nene
Me kannaye bima aswanu kapuwama
Maniketh enawalu
Rae pel raekala pel kavi kiyala
Nidi nathi denetha barayi
Vehesa niwannata thuruliya nalawa
Ena mada pawana suwayiරෑ පැල් රැකලා ගී පද
රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මද පවන සුවයි
බොල් පිනි මත ලා හිරු රැස් වැටිලා
මැනික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරුන
මැනිකගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා
සුලගේ ලෙලදෙනවා
කුඹුකෙන් නාගෙන වරල විදා යන
මැනිකෙව සිහිවෙනවා
ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ
අතමිට අඩුපාඩු
පලදන්නම් ගෙල මාල සවන් යුග
ලෙලවමි රන් තෝඩු
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත්
එලියක් එයි නෑනේ
මේ කන්නයෙ බිම අස්වනු කැපුවම
මැනිකෙත් එනවාලූ
රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මද පවන සුවයිPerformances of Ra Pal Rakala
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Pal Rakala” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRae Pal Rakala (රෑ පැල් රැකලා) | Haritha Nishan | Hiru Star Season 05Rae Pal Rakala
▶Reality ShowRae Pal Rakala (රෑ පැල් රැකලා) | Haritha Nishan | Hiru Star Season 05Rae Pal Rakala
▶Reality ShowAshen Lunuwila | Ra Pal Rakala (රෑ පැල් රැකලා) | Blind Auditions | The Voice Sri LankaAshen Lunuwila
Cover Versions · 12
▶Coverකිමද සුමිහිරියේ Medley |Cover by MISTER Band |Originally done by C T FernandoMISTER Band Official
▶CoverRae Pal Rakala (රෑ පැල් රැකලා) – Keerthi RathnayakeSuresh Maliyadde
▶CoverRe Pal Rakala / C.T. Fernando (Original)Janith Liyanage
▶CoverRaa Pal Rakala (රෑපැල් රැකලා) New MusicGee Fusion
▶CoverRa Pal Rakala Original Priyantha Fernando රෑ පැල් රැකලා ප්‍රියන්ත ප්‍රනාන්දුClassic Sinhala Songs
▶Coverරෑ පැල් රැකලා - ප්‍රියන්ත ප්‍රනාන්දු | Re Pel Rekala - Priyantha FernandoGanushka Randula
▶Coverරෑ පැල් රැකලා | Ra Pal RakalaMuSick LK
▶Coverරෑ පැල් රැකලා පැල් කවි කියලා Rakala# CT Fernando Original songSRL Expert
▶CoverRe Pel Rakala (රැ පැල් රැකලා) - C.T. FERNANDO | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶Coverරෑ පැල් රැකලා - Re Pal Rakala - මුල් ගායනය - සී ටී ප්‍රනාන්දුWijayananda Ranasinghe
▶CoverRa pal rakala රෑ පැල් රැකලා sinhala songs Fernando songsSarath Fonseka Live singing
▶CoverRe-pal rakala (රෑ පැල් රැකලා) by දිනේෂ් වික්‍රමසිංහ_ 14-09-2019 (tribute to C.T. Fernando)Sandun Wickramasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Pal Rakala LyricsRa Pal Rakala Lyrics Englishරෑ පැල් රැකලාරෑ පැල් රැකලා ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics