Agadha Sagaraye Lyrics by Milton Perera
Agadha Sagaraye (අගාධ සාගරයේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Agadha Sagaraye lyrics in Sinhala script (අගාධ සාගරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Agadha Sagaraye |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 18 |
| UPDATED |
Agadha Sagaraye Lyrics
agaadha saagaraye aetha diye bili baemi
anantha baadhaka maeda suwasae weralata aami
seethala rala osse pihinaa giya waral salaa
shobhana ruwaki masun daelata athul kalaa
agaadha saagaraye .....
mulu jeewithedi maage naetha paraadeen wuye //
kisidaaka nomaeitha melowe shoka susum heluwe
agaadha saagaraye ......
sandawatha amabara waage oba hitata ebi maage
aaloke wenna mae ge eliyada wena kaage
agaadha saagaraye ........
mage hada sayure gililaa pem pidu atharae waheelaa //
aethi ran maluwe obaalaa noyanu daelen mideelaa
aagaadha saagaraye ........අගාධ සාගරයේ ගී පද
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමී
සීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලා
ශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලා
අගාධ සාගරයේ .....
මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ //
කිසිදාක නොමැත මෙලොවේ ශෝක සුසුම් හෙලුවේ
අගාධ සාගරයේ ......
සඳවතට අඹර වාගේ ඔබ හිතට එබී මාගේ
ආලෝකේ වෙන්න මේ ගේ එළියද වෙන කාගේ
අගාධ සාගරයේ ........
මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා //
ඇති රන් මලුවේ ඔබාලා නොයනු දැලෙන් මිදීලා
ආගාධ සාගරයේ ........
Performances of Agadha Sagaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Agadha Sagaraye” on YouTube.
Cover Versions · 8
▶CoverAgadha SagarayeKarunaratne Abeysekera - Topic
▶Coverඅගාධ සාගරයේ - ධීවරයෝ 1964 | DEEWARAYO FILM - J.A. Milton PereraSl Old is Gold
▶Coverඅගාධ සාගරයේ - Agadha Saagaraye - J.A. Milton Perera - Movie : DHEEVARAYO (1964)I.G. Bandula (Bandula Gamage)
▶Coverඅගාධ සාගරයේ ඈත දියේ බිලි බෑවේ|Agada sagaraye etha diye bile bawe - master samare | cover songmaster samare
▶CoverUdu Guwana Yatin | Agada Sagaraye | Michael Dayarathna | Derana 60 Plus Season 07 | Top 32Derana 60 Plus
▶CoverChalaka Chamupathi Song Agadha Sagaraye ( අගාධ සාගරයේ )c_music
▶Coverඅගාධ සාගරයේ - ජේ. ඒ. මිල්ටන්පෙරේරා/ සන්ධ්‍යා කුමාරි/ධීවරයෝ තිරගත වූ දිනය - 1964Sandhya Kumari
▶Coverපැරණි ගීත අගාධ සාගරයේ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ( ධීවරයෝ චිත්‍රපටය )MLB channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Agadha Sagaraye LyricsAgadha Sagaraye Lyrics Englishඅගාධ සාගරයේඅගාධ සාගරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics