Sandun Gasaka Ethi Lyrics by Milton Perera
Sandun Gasaka Ethi (සඳුන් ගසක එති) is a Sinhala song sung by Milton Perera. The lyrics were written by Lalith Sriwardana, and the music is composed by Mohomad Sali. This page presents the Sandun Gasaka Ethi lyrics in Sinhala script (සඳුන් ගසක එති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandun Gasaka Ethi |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Lalith Sriwardana |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 26 |
| UPDATED |
Sandun Gasaka Ethi Lyrics
Sandun gasaka eti saman latawaka
Mal paravee yanawa..
Obe namata pidu mage hadawath mala
Thawamath pibidenawa..
Mage hada, thawamath babalenawa..
Adara nadiyaka peda giya oruwak
Kunatuwaka weduna..
Samajaye karadara hirihara meda
Mihira pathule kinduna..
Obe nama, nomekena lesa anduna....
Sithu de noma weyi nosithu deyak weyi
Niyama dahama wilase..
Mini muthu pathu mata labuni da gal kata
Nolabeyi ma sithu se..
Mamai obe hitha oba mage langa
Kiya eda kiwa..
Hiruta piyuma lesa kumudata sanda lesa
Kiyamin rawatewwa..
Ane sudu oba ma rawatewwa..
Sandun gasaka eti saman latawaka...
Alaya pilibanda nomekena satahan
Atha mage sonduru laye..
Ma laya oba wetha pidu senehesa gena
Atuwa motada priye..
Nolabena deyakata hada palak netha
Mama mehi senasennam..
Sudu obe namen honda nama rakagena
Mama hema da innam..
Mese ma gee gayamin innam..
Sandun gasaka eti saman latawaka...සඳුන් ගසක එති ගී පද
සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා..
මගේ හද, තවමත් බැබලෙනවා..
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා..
ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා....
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
නියම දහම විලසේ..
මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
නොලැබෙයි මා සිතු සේ..
මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ
කියා එදා කීවා..
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා..
අනේ සුදු ඔබ මා රැවටෙව්වා..
සඳුන් ගසක එති සමන් ලතාවක...
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්..
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්..
මෙසේ මා ගී ගයමින් ඉන්නම්..
සඳුන් ගසක එති සමන් ලතාවක...Performances of Sandun Gasaka Ethi
Cover versions, live performances, and reality-show contestant performances of “Sandun Gasaka Ethi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverසඳුන් ගසක එති සමන් ලතාවක....Sandun Gasaka Ethi Saman Lathakawaka ~ Milton PereraDedunu Tennakoon
▶CoverSandun gasaka Karoke / සඳුන් ගසක / J.A.Milton PereraTshan Entertainment Karaoke / Backing Track
▶CoverSandun Gasaka Ethi Saman LathawakaMeththa Metta
CoverSandun Gasaka Ethi / සඳුන් ගසක එතිSathsara Music
▶CoverSandun Gasaka Ethi (සඳුන් ගසක එති) | Kularathna Silva | Derana 60 Plus Season 06 | Top 08 | TV DeanaDerana 60 Plus
▶Coverසදුන් ගසක එති සදුන් ලතාවක | Sadun gasaka ethi saman lathawaka | Cover by Dayananda manageDayananda Manage
▶CoverMilton Perera - සඳුන් ගසක එති සමන් ලතාවක..Nuwan De silva
▶CoverSandun Gasaka EthiFonseka Weligaththa
▶CoverSandun Gasaka EthiFonseka Weligaththa
▶Coverසඳුන් ගසක එති සමන් ලතාවකlayanal pulut
▶CoverAhanna Mage Honda | Sandun Gasaka Ethi | Sunimal Fernando | Derana 60 Plus Season 07 | Top 32Derana 60 Plus
▶Coverlife with chamie
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandun Gasaka Ethi LyricsSandun Gasaka Ethi Lyrics Englishසඳුන් ගසක එතිසඳුන් ගසක එති ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsMohomad Sali ComposerLalith Sriwardana Lyricist
