Hinahenna Mata Igannu Lyrics
“Hinahenna mata igenna” (හිනැහෙන්න මට ඉගැන්නු): Hinahenna Mata Igannu (හිනැහෙන්න මට ඉගැන්නු) lyrics, a Sinhala inspirational song sung by Milton Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිනැහෙන්න මට ඉගැන්නු ගී පද.
| SONG | Hinahenna Mata Igannu |
|---|---|
| SINGER | Milton Perera |
| CATEGORY | Inspirational |
| VIEWS | 33 |
| UPDATED |
Hinahenna Mata Igannu Lyrics Singlish
(Hinahenna mata igenna
Sanasennata maga pen wu
Katu koholin piri melowe)..//
Hinahenna mata igenna
(Sithuwili gira midila
Ya nodi viyaru vila)..//
Sahanaye kadali haduwe
Hinahenna mata igenna
(Hada piyuma mage nelala
Obe depa langa pudala)..//
His dathini ada inne
Hinahenna mata igenna
(Pidu piyuma para nowe wa
Matu matu da pubudu wewa)..//
Ma epamanai pathanne
Hinahenna mata.....හිනැහෙන්න මට ඉගැන්නු ගී පද
(හිනැහෙන්න මට ඉගැන්නු
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ)..//
හිනැහෙන්න මට ඉගැන්නු
(සිතුවිලි ගිර මිදීලා
යා නොදී වියරු වීලා)..//
සහනයේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්නු
(හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා)..//
හිස් දෑතිනි අද ඉන්නෙ
හිනැහෙන්න මට ඉගැන්නු
(පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා)..//
මා එපමණයි පතන්නේ
හිනැහෙන්න මට.....Performances of Hinahenna Mata Igannu
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahenna Mata Igannu” on YouTube.
Cover Versions · 5
▶Coverහිනැහෙන්න මට ඉගැන්වූ | HinaHenna Mata Igannu | Free BirdsFree Birds
▶Coverහිනැහෙන්න මට ඉගැන්වූ hinahenna mata igannu/j a milton perera - Colombo firstColombo first
▶CoverHinahenna Mata Igannu | හිනැහෙන්න මට ඉගැන්නූ | Milton Perera | මිල්ටන් පෙරේරාSameera Nishantha
▶Coverහිනැහෙන්න මට ඉගැන්නූ | Hinahenna Mata Igannu Milton Perera Cover By Supun PemachandraSupun Premachandra
▶CoverHinahenna Mata Igenwu / හිනැහෙන්න මට ඉගැන්නුSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahenna Mata Igannu LyricsHinahenna Mata Igannu Lyrics Englishහිනැහෙන්න මට ඉගැන්නුහිනැහෙන්න මට ඉගැන්නු ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics