Sanda Natha Babalenna Lyrics by Milton Perera
Sanda Natha Babalenna (සඳ නැත බැබලෙන්න) is a Sinhala song sung by Milton Perera. This page presents the Sanda Natha Babalenna lyrics in Sinhala script (සඳ නැත බැබලෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Natha Babalenna |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 12 |
| UPDATED |
Sanda Natha Babalenna Lyrics
Sanda netha babalenna - nopeneyi tharu gonna
Sunil sulochaniye - obaneth hera hinahenna
Upul nuwan eliye - arumasi senakeliye
Mama serisaram sada - priya sanahas sili siliye
Sanda netha babalenna.....
Chanchala thimiri lowe - pahan eliya oba we
Chanchala thimiri lowe - pahan eliya oba we
Denayana kalum wedi - mage mulu vijithaya heliwe
Sanda netha babalenna - nopeneyi tharu gonna
Sunil sulochaniye - obaneth hera hinahenna
Oba mage sudehini - oba mage subashini
Oba mage sudehini - oba mage subashini
Oba mage sajivani - ov oba mage subashini
Sanda netha babalenna ...සඳ නැත බැබලෙන්න ගී පද
සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ - අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා - ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න.....
චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ
චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ
දෙනයන කැළුම් වැදී - මගේ මුළු විජිතය හෙළිවේ
සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න
ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සජිවනි - ඔව් ඔබ මගේ සුබාශිනි
සඳ නැත බැබලෙන්න .../
Performances of Sanda Natha Babalenna
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Natha Babalenna” on YouTube.
Cover Versions · 12
▶CoverSanda Natha Babalenna (සඳ නැත බැබළෙන්න) Cover by Deepal Samarajeewa - Original artist Milton PereraDeepal Samarajeewa
▶CoverSada natha babalenne (සඳ නැත බැබලෙන්නේ) | J.A Milton Perera | ANISU Recording StudioAnisu Recording Studio
▶CoverChalaka Chamupathi Song Sanda Natha Babalenne (සඳ නැත බැබලෙන්නේ )c_music
▶CoverSanda natha babalenna...සඳ නැත බැබලෙන්න....|| Cover by Akila MadushanAkila Madushan
▶Cover“Sanda Natha babalenna” Original by Milton Perera” Sung by UDITHA WIJESUNDARAUdiRoshi6874
▶Coverසඳ නැත බැබලෙන්න - Sanda natha babalenna - මුල් ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරාWijayananda Ranasinghe
▶CoverSANDE NETHE BABELENNA සඳ නැත බැබලෙන්න (Cover by Ranjan Warna)Ranjan Warna
▶Coverසද නැත බැබලෙන්න - Sanda natha babalennaWijayananda Ranasinghe
▶Coverසඳ නැත බැබලෙන්න...Molayen Hethanna (මොලයෙන් හිතන්න)
▶Coverසඳ නැත බැබලෙන්නේ.(අජිත් ප්‍රියන්ත)OLD YOUTH CHANNEL.
▶CoverSADA NETHA BABALENNASIRIMAL ROSA
▶Coverසඳ නැත බැබලෙන්නJudeSithara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Natha Babalenna LyricsSanda Natha Babalenna Lyrics Englishසඳ නැත බැබලෙන්නසඳ නැත බැබලෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics