Maha gana wananthare Lyrics
“Maha gana vananthare love aetha kelavare” (මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ): Maha gana wananthare (මහ ගණ වනන්තරේ) lyrics, a Sinhala love song sung by Milton Perera, with words by Karunarathna Abeysekara and music by R Muththusami, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මහ ගණ වනන්තරේ ගී පද.
| SONG | Maha gana wananthare |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 19 |
| UPDATED |
Maha gana wananthare Lyrics Singlish
Maha gana vananthare love aetha kelavare
Selalihini gira malithi batithi raenak athare//
Aya okanda vemin ragana vitada saengila
Mama kurulu vesin soya soya emi piyambala//
Vana malak vela janitha vunoth ema kaele
Mama suvanda lesin emi paamin surathale//
Maha gana vananthare love aetha kelavare...
Aya saa deneku diva yai nam biya vela
Imi undupiyaliya palasa vilasa vaetirila//
Diya paarak vi basa yana kala vana pethe
Mama kumbuk gasak vemi ivurehi piya kathe//
Maha gana vananthare love aetha kelavare...//මහ ගණ වනන්තරේ ගී පද
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ//
ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා//
වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ//
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ...
ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා//
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ//
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ...//
Performances of Maha gana wananthare
Cover versions, live performances, and reality-show contestant performances of “Maha gana wananthare” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverMaha Gana Wananthare Milton Pereraceylonhits
▶Coverමහ ගණ වනන්තරේ - ඩොල්කි සහ ජපන් මැන්ඩලීන් රහට / Maha Gana WananthareRajangane Dolki Thala
▶Cover¶ මහ ඝන වනන්තරේ _ මිල්ටන් පෙරේරා Maha gana wananthare _ Milton Perera _ Allapu GedaraLalith's Music Chamber
▶CoverMaha gana wananthare - JA Milton Perera | මහ ගණ වනන්තරේ - ජේ.ඒ. මිල්ටන් පෙරේරාRD Entertainments
▶CoverMaha Gana Wananthare | මහා ගණ වනන්තරේ | Sindu Istoruwa | සින්දු ඉස්ටෝරුවSindu Istoruwa-සින්දු ඉස්ටෝරුව
▶CoverMaha Gana Wananthare - මහ ඝණ වනන්තරේGee Music
▶CoverMaha Gana Wananthare(මහා ගණ වනන්තරේ) (Remake)Gee Fusion
▶Coverlife with chamie
▶CoverMaha Gana Wananthare by Milton PereraMusic Bro Plus
▶Coverමහ ගණ වනන්තරේ - Maha gana wananthareWijayananda Ranasinghe
▶Coverමහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේManel Olsson Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha gana wananthare LyricsMaha gana wananthare Lyrics Englishමහ ගණ වනන්තරේමහ ගණ වනන්තරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist
