Pem Apsarawo Lyrics by Milton Perera
Pem Apsarawo (පෙම් අප්සරාවෝ) is a Sinhala song sung by Milton Perera. This page presents the Pem Apsarawo lyrics in Sinhala script (පෙම් අප්සරාවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Apsarawo |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 29 |
| UPDATED |
Pem Apsarawo Lyrics
(Pem apsarawo mal sala sinawe
Adare sitare gum nagavi jiwe
Ho ho ho.....//)
Pem apsarawo.....
(Ran thara nidan kera dese mam
Kal bala nisal suwe wase wem....//)
Rathi ragana nithamba salana
Soduru piyamba ran kirilla....
Pem apsarawo.....
(Sath sare hadin piri vadan obe
Math kere savan mage rasin mide.....//)
Mahada arana suwanda karana
Sulanga regena hanika enna......
Pem apsarawo.....//පෙම් අප්සරාවෝ ගී පද
(පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ.....//)
පෙම් අප්සරාවෝ.....
(රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම්
කල් බලා නිසල් සුවේ වාසේ වෙම්....//)
රතී රඟන නිතඹ සලන
සොදුරු පියඹ රන් කිරිල්ල....
පෙම් අප්සරාවෝ.....
(සත් සරේ හඬින් පිරී වදන් ඔබේ
මත් කෙරේ සවන් මගේ රසින් මිදේ.....//)
මහද අරණ සුවඳ කරන
සුළඟ රැගෙන හනික එන්න......
පෙම් අප්සරාවෝ.....//
Performances of Pem Apsarawo
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Apsarawo” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowJanith Warnakulasooriya - Pem Apsarawo (පෙම් අප්සරාවෝ) |Blind Auditions | The Voice Sri LankaJanith Warnakulasooriya
▶Reality ShowLashean Kaushika | Pem Apsarawo (පෙම් අප්සරාවෝ) | Live Shows | Top 12 | The Voice Teens SLLashean Kaushika
▶Reality ShowPem Apsarawo - පෙම් අප්සරාවෝ | Suresh Chanaka | Hiru Star Season 04 | 2nd RoundSuresh Chanaka
▶Reality ShowPem Apsarawo - පෙම් අප්සරාවෝ | Sachithra Seethagala | Hiru Star Season 04 | 3rd RoundSachithra Seethagala
▶Reality ShowPem Apsarawo - පෙම් අප්සරාවෝ | Suresh Chanaka | Hiru Star Season 04 | 2nd RoundSuresh Chanaka
▶Reality ShowPem apsarawo.. Roven Arl Sirasa Junior Super Star 2017/12/10 රෝවෙන් අර්ල් පෙම් අප්සරාවෝ....Milton Perera
▶Reality Showපෙම් අප්සරාවෝ | Hiru Star - Season 02 (Rehearsal)Milton Perera
Live Performances · 3
Cover Versions · 12
▶CoverPem Apsarawo (පෙම් අප්සරාවෝ) - Nadeemal Perera and Uresha RavihariSuresh Maliyadde
▶CoverPem Apsarawo - JA Milton Perera (පෙම් අප්සරාවෝ - මිල්ටන් පෙරේරා)Sinhala Songs 3000
▶Coverපෙම් අප්සරාවෝ - Pem Apsarawo - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverBride's brother sing a song 'Pem Apsarawo' Like orginal Artist Milton Perera at sister's weddingEvent Lanka - New Trends
▶CoverPem Apsarawo - J.A. Milton Perera | පෙම් අප්සරාවෝ - මිල්ටන් පෙරේරා withShineflower Musical Band
▶CoverChalaka Chamupathi Song Pem Apsarawo (පෙම් අප්සරාවෝ )c_music
▶CoverSinhala song පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ උරේශා ,නදිමාල් ,Pem Apsarawo , Uresha & Nadeemal PeoLegendUnseen Colors
▶CoverPem Apsarawo (පෙම් අප්සරාවෝ) | Ranil Kodithuwakku | Derana 60 Plus Season 06 | Top 32 | TV DeanaDerana 60 Plus
▶CoverPem Apsarawo (පෙම් අප්සරාවෝ) | Chula Wasantha | Derana 60 Plus Season 06 | Top 24 | TV DeanaDerana 60 Plus
▶Cover¶ පෙම් අප්සරාවෝ _ මිල්ටන් පෙරේරා l Pem apsarawo _ Milton PereraLalith's Music Chamber
▶CoverPem Apsarawo (පෙම් අප්සරාවෝ) | Cinematic Remake | EKOAIEKOAI
▶Coverපෙම් අප්සරාවෝ | Pem ApsarawoIshantha Jayathissa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Apsarawo LyricsPem Apsarawo Lyrics Englishපෙම් අප්සරාවෝපෙම් අප්සරාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics


