Ai Bambaro Pem Mala Lyrics
“Ai bambaro pem mala athaherala” (ඇයි බඹරෝ පෙම් මල අතහැරලා), Ai Bambaro Pem Mala (ඇයි බමරෝ පෙම් මල) lyrics: a Sinhala heartbreak song sung by Milton Perera and Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඇයි බමරෝ පෙම් මල ගී පද.
| SONG | Ai Bambaro Pem Mala |
|---|---|
| SINGER | Milton Perera, Mohidin Beg |
| CATEGORY | Heart Break, Nature |
| VIEWS | 68 |
| UPDATED |
Ai Bambaro Pem Mala Lyrics Singlish
(Ai bambaro pem mala athaherala
Oba yanne wena mal soyalala
O oba yanne wena mal soyalala...//)
Ai bambaro pem mala athaherala
Ada wage heta hiru payanawa
Nopipuna mal yali vikasitha wenawa
Bambarun enawa pani bi yanawa
Hawasata mal parawenawa....
Ai bambaro....
Premaye nindhe duthu sihinayaki
Athi vi nathi wena eka podu deyaki
Ada preethi sina netha kandulu gena
Jeevithayada mayamaki....
Ai bambaro....
Ghana andurin bara katharakata welali
Mata onae nae kana medhiri eli
Duka sepa loke ethi aedi perali
Vilasina sagaraye raeli
Ai bambaro .....ඇයි බමරෝ පෙම් මල ගී පද
(ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා...//)
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
අද වාගේ හෙට හිරු පායනවා
නොපිපුන මල් යලි විකසිත වෙනවා
බඹරුන් එනවා පැණි බී යනවා
හවසට මල් පරවෙනවා....
ඇයි බඹරෝ....
ප්‍රේමයේ නින්දේ දුටු සිහිනයකි
ඇති වී නැති වෙන එක පොදු දෙයකි
අද ප්‍රීති සිනා නැත කඳුළු ගැනා
ජීවිතයද මායාමකි....
ඇයි බඹරෝ....
ඝන අඳුරින් බර කතරකට වෙලාලී
මට ඕනෑ නෑ කණ මැදිරි එළි
දුක සැප ලෝකේ එති ඇදී පෙරලී
විලසින් සාගරයේ රැලී
ඇයි බඹරෝ .....
Performances of Ai Bambaro Pem Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Ai Bambaro Pem Mala” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ai Bambaro Pem Mala LyricsAi Bambaro Pem Mala Lyrics Englishඇයි බමරෝ පෙම් මලඇයි බමරෝ පෙම් මල ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics

