Kiyanna Kauda Lyrics
“kiyanna kawuda oba kiya” (කියන්න කවුද ඔබ කියා), Kiyanna Kauda (කියන්න කවුද) lyrics: a Sinhala love song sung by Milton Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as kiyanna kawuda, and in Sinhala it is කියන්න කවුද ගී පද.
| SONG | Kiyanna Kauda |
|---|---|
| SINGER | Milton Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Kiyanna Kauda Lyrics Singlish
kiyanna kawuda oba kiya
ahanna unimi soya soya //
nelum malak da nil vile
nawum sulan da lo thale
muwaththiyakda maha kale
kelum da chandra mandale //
kiyanna kawuda .....
ruwak da gal kule nelu
gangak da sigale gelu
welak da sal gase welu
sugandayakda sithkalu //
kiyanna kawuda ......කියන්න කවුද ගී පද
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා //
නෙළුම් මලක් ද නිල් විලේ
නැවුම් සුළං ද ලෝ තලේ
මුවැත්තියක්ද මහ කැලේ
කැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ //
කියන්න කවුද .....
රුවක් ද ගල් කුලේ නෙළූ
ගඟක් ද සීගලේ ගැලූ
වැලක් ද සල් ගසේ වෙළූ
සුගන්දයක්ද සිත්කළු //
කියන්න කවුද ......
Performances of Kiyanna Kauda
Cover versions, live performances, and reality-show contestant performances of “Kiyanna Kauda” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKiyanna Kawuda Oba Kiya (කියන්න කවුද ඔබ කියා ) - Dilmin Perera & Priyankara Perera | Jaana - ජානJaana
▶CoverKiyanna Kauda (කියන්න කව්ද) - Nirosha Virajini and Nalin PereraSuresh Maliyadde
▶CoverKiyanna Kauda Oba Kiya J. A. Milton Perera (Original) - කියන්න කවුද ඔබ කියා සහ වලාකුලක් (මුල් ගීත)Dr196903
▶Coverකියන්න කව්ද ඔබ කියා kiyanna kawda oba kiyaChamee studio
▶Coverකියන්න කවුද ඔබ කියා - Kiyanna Kawda Oba Kiya - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverKiyanna Kawda Oba kiya (කියන්න කවුද ඔබ කියා) | Thushani Jayawardena | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKiyanna Kawda Oba Kiya (කියන්න කවුද ඔබ කියා) - Reggae Cover | BOB MALA | Sinhala Classic RevivalBOB MALA
▶Coverකියන්න කවුද ඔබ කියා | Kiyanna Kauda Oba Kiya | Nalin Perera | Nirosha Virajini | Acoustic VersionColours Of Music
▶Coverකියන්න කවුද ඔබ කියා /Kiyanna Kauda Oba KiyaLakshman Instrumentals
▶CoverKiyanna kauda oba kiya | Priyanka Perera and son කියන්න කවුද ඔබ කියා | ප්‍රියන්කර පෙරේරා සහ පුතුSongs. Lk
▶CoverSEAC Band with Priyankara Perera.(කියන්න කවුද )Thushara Fernando
▶CoverKIYANNA KAUDA OBA KIYA - WASANTHA OPANAYAKAIndikaAmaranga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiyanna Kauda LyricsKiyanna Kauda Lyrics Englishකියන්න කවුදකියන්න කවුද ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics
