Sura Loke Man Sakkara Deiyo Lyrics by Milton Perera
Sura Loke Man Sakkara Deiyo (සුර ලෝකේ මං සක්කර දෙයියෝ) is a Sinhala song sung by Milton Perera. This page presents the Sura Loke Man Sakkara Deiyo lyrics in Sinhala script (සුර ලෝකේ මං සක්කර දෙයියෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sura Loke Man Sakkara Deiyo |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 84 |
| UPDATED |
Sura Loke Man Sakkara Deiyo Lyrics
Sura loke man sakkara deyiyo
Mehi puruwe pinata upanne
Sanwege duka nodane goyiyo
Pandupul asane man vejambenne
Mulai medai agai mamai vinoda rasa sagare
Mata tamath sura kellan pana wage adare //
Ibe natena gini dalu veni niliyoi mage budale
Sakkaraya - sakkaraya mamai
Rate natum gayum bo kale
Mage langin pavan salan ru rajinan innava
Sura dariyan mala gotha palanda piligannava //
Ama rasaya pera geneth mata powanna hadanava
Sakkaraya - sakkaraya mama vemi
Mata thun lokema penavaසුර ලෝකේ මං සක්කර දෙයියෝ ගී පද
සුර ලෝකේ මං සක්කර දෙයියෝ
මෙහි පූරුවේ පිනට උපන්නේ
සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ
මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ //
ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ
සක්කරයා - සක්කරයා මමයි
රටේ නැටුම් ගැයුම් බෝ කළේ
මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා //
අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා
සක්කරයා - සක්කරයා මම වෙමි
මට තුන් ලෝකෙම පේනවාPerformances of Sura Loke Man Sakkara Deiyo
Cover versions, live performances, and reality-show contestant performances of “Sura Loke Man Sakkara Deiyo” on YouTube.
Cover Versions · 4
▶CoverSura Loke Man Sakka Deiyo | AI Sinhala Song |සුර ලෝකේ මං සක්කර දෙයියෝ @PankishiSongAI Sindu
▶Coverසුර ලෝකේ මං සක්කර දෙයියෝ - Priyankara Perera ෆ්ලෑශ්බෑක් සමග OLD BandYOU and Me
▶CoverPriyankara Perera | Suraloke Man | සුර ලෝකේ මං සක්කර දෙයියෝ ප්‍රියංකර පෙරේරා | Flash BackPS Creation
▶CoverSura Loke Man Deyyo | සුර ලෝකේ මං සක්කර දෙයියෝ | EDM Remix Sinhala Old Song | Sinhala Trending SongNUT CS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sura Loke Man Sakkara Deiyo LyricsSura Loke Man Sakkara Deiyo Lyrics Englishසුර ලෝකේ මං සක්කර දෙයියෝසුර ලෝකේ මං සක්කර දෙයියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics