Ran Pokunen Diya Nagena Lyrics by Milton PereraPriyankara Perera
Ran Pokunen Diya Nagena (රන් පොකුණෙන් දිය නාගෙන) is a Sinhala song sung by Milton Perera and Priyankara Perera. This page presents the Ran Pokunen Diya Nagena lyrics in Sinhala script (රන් පොකුණෙන් දිය නාගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Pokunen Diya Nagena |
|---|---|
| SINGER | Milton Perera, Priyankara Perera |
| VIEWS | 142 |
| UPDATED |
Ran Pokunen Diya Nagena Lyrics
(Ran pokunen diya nagena enne
Mal mada bisavuni kohe do yanne....//)
(Neela varala pita medata helanne
Aala vadana gamanaki aya yanne....//)
Aala vadana gamanaki aya yanne....
Mal mada bisavun sethapena sanda aege aadara mal yahane
O... Mal mada bisavun sethapena sanda aege aadara mal yahane
Rakuseku avidin ruduru vesak gena nura raengum paeve
Nura raengum paeve....
(Ran pokunen diya nagena enne...///)
Mal mada bisavuni kohe do yanne....
Neela varala pita medata helanne
(Aala vadana gamanaki aya yanne....//)
(Kumaru sitiddi malata muva vee kumatada vehesenne...//)
Bambaru avilla kapuru male ati suwanda raevatenne
Suwanda raevatenne......
(Ran pokunen diya nagena enne
Mal mada bisavuni kohe do yanne....//)රන් පොකුණෙන් දිය නාගෙන ගී පද
(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....//)
(නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ....//)
ආල වඩන ගමනකි ඇය යන්නේ....
මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
ඕ... මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ
නුරා රැඟුම් පෑවේ....
(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ...///)
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....
නීල වරල පිට මැදට හෙලන්නේ
(ආල වඩන ගමනකි ඇය යන්නේ....//)
(කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ...//)
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ......
(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....//)Performances of Ran Pokunen Diya Nagena
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Pokunen Diya Nagena” on YouTube.
Cover Versions · 11
▶Coverරන්පොකුනෙන් දිය නාගෙන එන්නේ...Priyankara Perera~Ran Pokunen Diya Nagena...༺S.Perera༻
▶CoverRan Pokunen Diya Nagena Enne | Eheliyagoda Shinee Girls | රන් පොකුණෙන් දිය නාගෙන එන්නේChandana Welagedara
▶Coverරන් පොකුණෙන් දිය නාගෙන එන්නේ|PRIYANKARA PERERA| RAN POKUNEN DIYA NAGENA ENNENISAL GIMHAN SRILANKA🇱🇰
▶Coverරන්පොකුනෙන් දිය නාගෙන එන්නේ Ran Pokunen Diya Nagena...DINESH NALINDA STUDIOS
▶CoverRan Pokunen Diya Nagena | රන් පොකුණෙන් දිය නාගෙන (EDM Cover)Music Univer
▶CoverRan Pokunen diya nagen anne (රන් පොකුණෙන් දිය නාගෙන)S-Mini Creative Hub
▶CoverRan pokunen diya nagena enne - J A Milton PereraSinhala song
▶CoverRan Pokunen Diya Nagena enne | රන්පොකුනෙන් දිය නාගෙන එන්නේ | Music Family | Remix | DJ Ran PokunenMusic Family මියුසික් ෆැමිළි
▶Coverරන් පොකුණෙන් දිය නාගෙන එන්නේ | Ran Pokunen | PRIYANKARA PERERA | CoverBee Note Studios
▶CoverRan Pokunen Diya Nagena Enne | රන් පොකුණෙන් දිය නාගෙන එන්නේReggae Colors
▶CoverRan Pokunen Diya Nagena enne | රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ | Priyankara Perera | Sinhala SongAnuradha Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Pokunen Diya Nagena LyricsRan Pokunen Diya Nagena Lyrics Englishරන් පොකුණෙන් දිය නාගෙනරන් පොකුණෙන් දිය නාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics