Ma Padawa Pem Lyrics by Milton Perera
Ma Padawa Pem (මා පදවා පෙම්) is a Sinhala song sung by Milton Perera. This page presents the Ma Padawa Pem lyrics in Sinhala script (මා පදවා පෙම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Padawa Pem |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 16 |
| UPDATED |
Ma Padawa Pem Lyrics
Ho.....ho......ho......
(ma padava pem ran onchille...//)
paramadaraye gi kiyu siwmalle
ma padava pem ran onchille
paramadaraye gi kiyu siwmalle
aadaraye gi kiyu siwmalle
jiwanaye suwandin senasille
paramadaraye gi kiyu siwmalle
(chandra yanna se ra paya...//)
sangi wenweela ma maya
tanikama randa oba giya hinda
malawi rajinda dunnada binda
ma padava pem ran onchille
paramadaraye gi kiyu siwmalle
(ulpata ada mage wiyaleddedn...//)
tholpethi petaleela golu wedden
dugata athare wila meda wathure
pena pidu wisire nahawenu sondure
ma padava pem ran onchille
paramadaraye gi kiyu siwmalle
ma padava pem ran onchilleමා පදවා පෙම් ගී පද
හෝ.....හෝ......හෝ......
(මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ...//)
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
ආදරයේ ගී කියූ සිව්මැල්ලේ
ජීවනයේ සුවඳින් සැනසිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
(චන්ද්‍රා යන්නා සේ රෑ පායා...//)
සැංගී වෙන්වීලා මා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
(උල්පත අද මාගේ වියලෙද්දෙන්...//)
තොල්පෙති පැටලීලා ගොළු වෙද්දෙන්
කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඩු විසිරේ නැහැවෙනු සොඳුරේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේPerformances of Ma Padawa Pem
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Padawa Pem” on YouTube.
Cover Versions · 7
▶CoverMA PADAWA PEM by J A Milton Perera | මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරාADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverමා පදවා පෙම් රන් ඔංචිල්ලේ - Ma Padawa Pem Ran Onchilley - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶Coverමා පදවා පෙම් රන් ඔන්චිල්ලේChiran Windsor
▶Coverමා පදවා පෙම් රන් ඔංචිල්ලේ - Ma Padawa Pem Ran Onchilley - මුල් ගායනය - මිල්ටන් පෙරේරාWijayananda Ranasinghe
▶CoverMA RANDAWAGANU OBE by H. R. JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSinhala Copy 581 - Ma padawa pem ran onchille මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ - ජේ ඒ මිල්ටන් පෙරේරාMahinkande Upali Gunasekara
▶Coverma padawa pem ran onchille මා පදවා පෙම් රන් milton perera 𝗴𝗿𝗲𝗮𝘁𝗲𝗿 𝘀𝗮𝗴𝗲-𝗴𝗿𝗼𝘂𝘀𝗲Pattasindu24
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Padawa Pem LyricsMa Padawa Pem Lyrics Englishමා පදවා පෙම්මා පදවා පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics