Ruwan Madure Lyrics by Milton Perera
Ruwan Madure (රුවන් මැදුරෙ) is a Sinhala song sung by Milton Perera. This page presents the Ruwan Madure lyrics in Sinhala script (රුවන් මැදුරෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwan Madure |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 14 |
| UPDATED |
Ruwan Madure Lyrics
Ruwan madure obama idi keru
Pahan niwaa pawan ralayuru
Giyen howaa lenaka ganaduru
Mage lowata motada sanda hiru
Kusum kalamba oba atin pidu
Susum helai wiyali pini bindu
Mawan agata dawena gini kandu
Magen siduwu warada kima sudu
Ruwan madure obama....
Nihanda nisala diviye thani nasu
Lelawu sawan pirawu ran rasu
Obama mahada siduru kala pasu
Sewiya noheka suwaya dena osu
Ruwan madure obama....රුවන් මැදුරෙ ගී පද
රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු
කුසුම් කළඹ ඔබ අතින් පිදූ
සුසුම් හෙලයි වියළි පිණි බිඳු
මවන් අගට දැවෙන ගිණි කඳු
මගෙන් සිදුවු වරද කිම සුදූ
රුවන් මැදුරෙ ඔබම....
නිහඬ නිසල දිවියේ තනි නැසූ
ලෙළවු සවන් පිරවු රන් රසු
ඔබම මහද සිදුරු කල පසු
සෙවිය නොහැක සුවය දෙන ඔසු
රුවන් මැදුරෙ ඔබම....Related Songs and Tags
Ruwan Madure LyricsRuwan Madure Lyrics Englishරුවන් මැදුරෙරුවන් මැදුරෙ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics