Sansun Ruwan Hada Mandiraye Lyrics by Milton Perera
Sansun Ruwan Hada Mandiraye (සංසුන් රුවන් හද මන්දිරයේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Sansun Ruwan Hada Mandiraye lyrics in Sinhala script (සංසුන් රුවන් හද මන්දිරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansun Ruwan Hada Mandiraye |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 17 |
| UPDATED |
Sansun Ruwan Hada Mandiraye Lyrics
Sansun ruwan hada mandiraye
Sansun ruwan hada mandiraye
Aloke aloke obada preye
Aloke aloke obada preye
Ranwa e ranwan yauwaniye ..//
Sewwandi pem uyane obada priye ..
Sewwandi pem uyane obada priye ..
Obage hade hada muhunin pene
Denethe kalum bara nil mal pile
Thuru his mudun dalu sulagin sale
Suwadak awith podi rahasak kiyayi
Sansun ruwan ..
Halen ridhi diya ellak wage
Sangeethayak apa dehade nage
Geeyak gaya hoda thanuwak hada
Hinahi tikak hoda natumak nata
Ranwan e ..
Sewwandi pem ..සංසුන් රුවන් හද මන්දිරයේ ගී පද
සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
රන්ව ඒ රන්වන් යෞවනියේ ..//
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..
ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිලේ
තුරු හිස් මුදුන් දළු සුළගින් සැලේ
සුවදක් ඇවිත් පොඩි රහසක් කියයි
සංසුන් රුවන් ..
හැලෙනා රිදි දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොද තනුවක් හදා
හිනැහි ටිකක් හොද නැටුමක් නටා
රන්වන් ඒ ..
සෙව්වන්දි පෙම් ..Performances of Sansun Ruwan Hada Mandiraye
Cover versions, live performances, and reality-show contestant performances of “Sansun Ruwan Hada Mandiraye” on YouTube.
Cover Versions · 9
▶CoverSansun Ruwan Hada Mandiraye, සන්සුන් රුවන් හද මන්දිරයේ, Milton PereraNadee Nisansala
▶CoverSansun Ruwan Hada Mandiraye(සන්සුන් රුවන් හද මන්දිරයේ)Duet Cover song by Rox CreationsROX CREATIONS
▶CoverSansun ruwan hada mandiraye - Manjula sewwandi with polgahawela Horizon Makulewa Music BlastPULSE 24
▶CoverSansun Ruwan Hada Mandiraye (සන්සුන් රුවන් හද මන්දිරයේ) EDM House Mix - KAMPANAYAKAMPANAYA
▶CoverSansun ruwan....(සංසුන් රුවන් හද මන්දිරයේ)Srimathi thilakerathne and Milton PereraAparna Gamage
▶CoverSansun ruwan hada mandiraye(සංසුන් රුවන් හද මන්දිරයේ )Daya Kahapolarachchi
▶CoverSinhala song/ Sansun Ruwan Hada Mandiraye/සන්සුන් රුවන් හද මන්දිරයේ/Coverd by Mallika DissanayakaMallika Dissanayaka
▶CoverSansun Ruwan Hada Mandiraye | සන්සුන් රුවන් හද මන්දිරයේ | Dance with RehanStudio Rehan
▶CoverSansun Ruwan Hada Mandiraye, සන්සුන් රුවන් හද මන්දිරයේ, Milton PereraSha Bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansun Ruwan Hada Mandiraye LyricsSansun Ruwan Hada Mandiraye Lyrics Englishසංසුන් රුවන් හද මන්දිරයේසංසුන් රුවන් හද මන්දිරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics