Udu Guwana Yatin Lyrics by Milton Perera
Udu Guwana Yatin (උඩු ගුවන යටින්) is a Sinhala song sung by Milton Perera. This page presents the Udu Guwana Yatin lyrics in Sinhala script (උඩු ගුවන යටින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udu Guwana Yatin |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 65 |
| UPDATED |
Udu Guwana Yatin Lyrics
Udu guwana yatin maha derana pitin
Hema muwagin pita wanne
(ape adara kathandare)..//
Peti halena male diya pirena wile
Mulu dawasa pewa wenne
(ape adara kathandare)..//
(Wana vihanga thudin bata panduru udin
Dasa digathehi vihidenne)..//
Ape adara kathandare..//
Udu guwana yatin ......
(Sithijaya athare gan rala pathare
Ebikam kota sagawenne)..//
Ape adara kathandare..//
Udu guwana yatin ........
Peti halena male.......උඩු ගුවන යටින් ගී පද
උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
(අපේ ආදර කතන්දරේ)..//
පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ
මුළු දවසම පැවසෙන්නේ
(අපේ ආදර කතන්දරේ)..//
(වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ)..//
අපේ ආදර කතන්දරේ..//
උඩු ගුවන යටින් ......
(සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැගවෙන්නේ)..//
අපේ ආදර කතන්දරේ..//
උඩු ගුවන යටින් ........
පෙති හැලෙන මලේ....... Performances of Udu Guwana Yatin
Cover versions, live performances, and reality-show contestant performances of “Udu Guwana Yatin” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Amila Sandaruwan Hiru Star Season 3 | Episode 34Milton Perera
▶Reality ShowUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Amila Sandaruwan Hiru Star Season 3Milton Perera
▶Reality ShowUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Amila Sandaruwan Hiru Star Season 3Milton Perera
▶Reality ShowUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Ushan Dananjaya | Hiru Star Season 04 | 2nd RoundUshan Dananjaya
▶Reality ShowUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Ushan Dananjaya | Hiru Star Season 04 | 2nd RoundUshan Dananjaya
▶Reality ShowUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Amila Sandaruwan Hiru Star Season 3Milton Perera
Cover Versions · 12
▶CoverUdu Guwana Yatin (උඩු ගුවන යටින්) - Nadeemal Perera andSuresh Maliyadde
▶Coverඋඩු ගුවන යටින් song (Miltan Perera)SL Janidu
▶Coverඋඩු ගුවන යටින්..Original Singer: Milton Perera~Udu Guwana Yatin.Cover Artist by Uresha Ravihari༺S.Perera༻
▶CoverUdu Guwana Yatin Song by Amal PereraMusic Life Hashss
▶CoverUdu Guwana Yatin - උඩු ගුවන යටින් | Dilmin Perera | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverUdu Guwana Yatin | Amal Perera | උඩු ගුවන යටින් | අමල් පෙරේරා | Milton Perera | Sri Lankan BeatsSri Lankan Beats
▶Cover¶ උඩු ගුවන යටින් _ J A මිල්ටන් පෙරේරා _ Udu Guwana Yatin _ J A Milton PereraLalith's Music Chamber
▶CoverUdu Guwana Yatin (උඩු ගුවන යටින්) - EDM Cover VersionCover Club
▶CoverUdu guwana yatin උඩු ගුවන යටින්Priya Amarasinghe
▶CoverUdu guwana yatinPrabath Live Music Room
▶CoverUdu Guwana Yatin / උඩු ගුවන යටින් ....මිල්ටන් පෙරේරා අමරණිය ගී ප්‍රියංකර හඬින්URUMAYA | Birds and Bees Resort
▶CoverUdu Guwana Yatin - J A Milton Perera (උඩු ගුවන යටින් - ජේ ඒ මිල්ටන් පෙරේරා)bmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udu Guwana Yatin LyricsUdu Guwana Yatin Lyrics Englishඋඩු ගුවන යටින්උඩු ගුවන යටින් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics