Surakeemata Ho Nathi Wee Lyrics by Milton Perera
Surakeemata Ho Nathi Wee (සුරැකීමට හෝ නැතිවී) is a Sinhala song sung by Milton Perera. This page presents the Surakeemata Ho Nathi Wee lyrics in Sinhala script (සුරැකීමට හෝ නැතිවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Surakeemata Ho Nathi Wee |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 30 |
| UPDATED |
Surakeemata Ho Nathi Wee Lyrics
(Surakeemata ho nathiwee yanu pinisa ma kere
Eka keemata lowa aeththe e obage aadare...//)
(Mage jeewaya gal lenaki ehi pahana oba tama
Eya dalwanu mana hinahi ada pem githel dama...//)
Welapeemata ho saenaseemata mathu saerin sare
Eka keemata lowa aeththe e obage aadare
Surakeemata ho nathiwee yanu....
(Adakee pirila aeththe rasa mihira meewithe
Purawa diya haki obatai adu kotasa jeewithe...//)
Pitupaemata lan weemata bhawaye warin ware
Eka keemata lowa aeththe e obage aadare
Surakeemata ho nathiwee yanu....
Ada ho heta karuna kota wiyalunu dethol thema
Diwa gaemata saenasemata oba diya yathuyi ama
Obage netha kandulali matha pawena tharam priye
Darunu netha mage hadawatha honda sihiya mata thiye
Selaveemata nahakee wada baadhaka sulan sare
Eka keemata lowa aeththe e obage aadare
Surakeemata ho nathiwee yanu....//සුරැකීමට හෝ නැතිවී ගී පද
(සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ...//)
(මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී අද පෙම් ගිතෙල් දමා...//)
වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු....
(අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ...//)
පිටුපෑමට ළං වීමට භවයේ වරින් වරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු....
අද හෝ හෙට කරුණා කොට වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුලැලි මත පාවෙන තරම් ප්‍රියේ
දරුණු නැත මගේ හදවත හොඳ සිහිය මට තියේ
සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු....//Performances of Surakeemata Ho Nathi Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Surakeemata Ho Nathi Wee” on YouTube.
Cover Versions · 12
▶CoverSurakeemata Ho Nathi Wee (සුරැකීමට හෝ නැතිවී) Cover | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverසුරැකීමට හෝ..මිල්ටන් පෙරේරා Surakeemata ho..by Milton PereraGolden Sl Songs
▶Coversurakimata ho nathiwi yana සුරැකීමට හෝ නැතිවී යනjim beam boys
▶Coverසුරැකීමට හෝ නැතිවී යනු..J. A. Milton Perera༺S.Perera༻
▶Coverසුරැකීමට හෝ නැතිවී යනු පිනිස මා කෙරේ | surakeemata ho nathi we yanu pinisa ma kere | female coverSajiya TV
▶Coverසුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ Cover Song | Surakeemata Ho Cover Song | SL Best CoversSL Best Covers
▶CoverPriyankara Perera | Surakeemata | සුරැකීමට හෝ නැති වී යනු පිණිස | ප්‍රියංකර පෙරේරා | Flash BackPS Creation
▶CoverPriyankara Perera Surakeemata(සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ ප්‍රියංකර පෙරේරා) Flash BackPS Creation
▶CoverSurakeemata Ho - J.A. Milton Perera සුරැකීමට හෝ නැති වී යනු පිණිස - ජේ. ඒ. මිල්ටන් පෙරේරාSisira Hegoda
▶CoverSurakeemata Ho Nathi Wee | සුරැකීමට හෝ | Priyankara Perera | Acoustic VersionSARIGAMA TV-01
▶Coverසුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ [surekiimata ho nethi wii yana pinisa ma kereMUSIC ROOM
▶CoverSurakeemata Ho Nethi We Yanu සුරැකීමට හෝ නැති වී යනු පිණිසGee Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Surakeemata Ho Nathi Wee LyricsSurakeemata Ho Nathi Wee Lyrics Englishසුරැකීමට හෝ නැතිවීසුරැකීමට හෝ නැතිවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics