Oba Wewa Wewa Lyrics by Milton Perera
Oba Wewa Wewa (ඔබ වේවා වේවා) is a Sinhala song sung by Milton Perera. This page presents the Oba Wewa Wewa lyrics in Sinhala script (ඔබ වේවා වේවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Wewa Wewa |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 18 |
| UPDATED |
Oba Wewa Wewa Lyrics
Oba wewa wewa pahane mage
Supun sanda wage dile rashmi vihida
Aale gangule tharanganee
Mage dethole supem pathi
Seethala sulagak wage awidin
Adare ranga kiya kiya
Saagara raellae ethi enu
Nadalu atharae wasee yanu
Rae sevenallak wage awidin
Paandarin ae giya giyaඔබ වේවා වේවා ගී පද
ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා
ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැති
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කිය කියා
සාගර රැල්ලේ එතී එනු
නාදලු අතරේ වැසී යනු
රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා
Performances of Oba Wewa Wewa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Wewa Wewa” on YouTube.
Cover Versions · 12
▶Coverඔබ වේවා වේවා පහණ මගේ | Oba Wewa Wewa Pahana Mage | EDM Remix Sinhala Songs | Milton PereraShanezz Vibe
▶CoverOba Wewa Wewa Pahana Mage | Reggae Cover Bob Mala | Sinhala Classic Song | J.A.Milton Perera TributeBOB MALA
▶CoverOBA WEWA WEWA by J A Milton PereraADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverOba Wewa Wewa Pahana Mage | ඔබ වේවා වේවා පහන මගේ | Mr. J. A. Milton Perera | Reggae CoverKDP Reggae Vibe
▶CoverOba wewa wewa pahana mage - J.A Milton Perera 11 ඔබ වේවා වේවා පහන මගේ (Sinahala Dubbed)Kinjou-Sakura Resturant
▶CoverOba Wewa Wewa Pahana Mage ( ඔබ වේවා වේවා පහන මගේ..)Wenas Thaala (වෙනස් තාල)
▶CoverOba Wewa Wewa Pahana MageKarunaratne Abeysekera - Topic
▶CoverOba Wewa Wewa Pahana Mge | Sunil Chandrasekara | ඔබ වේවා වේවා පහන | Miyuru Gee Thilina | Cover Songමියුරු ගී - MIYURU GEE
▶Coverඔබ වේවා වේවා පහන මගේ | Oba wewa wewa pahan amge | Sathsara Gee Miyasiya | Cover SongSathsara Gee Miyasiya
▶CoverSinhala Copy 117 - Oba wewa wewa pahana mage වේවා වේවා පහන මගේMahinkande Upali Gunasekara
▶Coverඔබ වේවා වේවා පහන මගේ - ප්‍රියංකර පෙරේරා (@flowerhouse3824 )Flower house & Sulakshani music
▶CoverOba Wewa Wewa | ඔබ වේවා වේවා by කොඩිප්පිලි ජයසූරිය | Kodippili Jayasuriyaකොඩිප්පිලි ජයසූරිය | Kodippili Jayasuriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Wewa Wewa LyricsOba Wewa Wewa Lyrics Englishඔබ වේවා වේවාඔබ වේවා වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics