Sobha Alankare Muhune Lyrics
“Sobha alankare muhune” (සොභා අලංකාරේ මුහුණේ), Sobha Alankare Muhune (සොභා අලංකාරේ මුහුණේ) lyrics: a Sinhala song about nature sung by Milton Perera, with words by Karunarathna Abeysekara and music by R Muththusami, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සොභා අලංකාරේ මුහුණේ ගී පද.
| SONG | Sobha Alankare Muhune |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| CATEGORY | Nature |
| VIEWS | 10 |
| UPDATED |
Sobha Alankare Muhune Lyrics Singlish
Sobha alankare muhune
Tamanta dekagannata bahane
Balanne e shriyawa kadapata eebilayi
Wana welda dewatena sarane soyayi //
Susitha ganga thale
Neela diya rella werale ele //
Oru paru thibunata in ne pale
Peda yanna habalakda one jale
Sobha alankare muhune
Tamanta dekagannata bahane
Balanne e shriyawa kadapata eebilayi
Wana welda dewatena sarane soyayi //
Paseela athi paduwe
Mihiri rasadayee phala jathi we //
Duradeema dekala danedo kese
Gedi kanna nathi diwata nodane rase
Sobha alankare muhune
Tamanta dekagannata bahane
Balanne e shriyawa kadapata eebilayi
Wana welda dewatena sarane soyayiසොභා අලංකාරේ මුහුණේ ගී පද
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //
සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ //
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //
පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ //
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයිRelated Songs and Tags
Sobha Alankare Muhune LyricsSobha Alankare Muhune Lyrics Englishසොභා අලංකාරේ මුහුණේසොභා අලංකාරේ මුහුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist