Madu Saden Thawath Supun Sandak Lyrics by Milton Perera
Madu Saden Thawath Supun Sandak (මධු සඳෙන් තවත් සුපුන් සඳක්) is a Sinhala song sung by Milton Perera. This page presents the Madu Saden Thawath Supun Sandak lyrics in Sinhala script (මධු සඳෙන් තවත් සුපුන් සඳක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madu Saden Thawath Supun Sandak |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 74 |
| UPDATED |
Madu Saden Thawath Supun Sandak Lyrics
Madhu sanden thawat supun sandak udhaave..
Nalagnai oyaa mage supem kathaawe..
Madhu saden thawat supun sandak udhaave..
Pem amaa suwe soyaa, sath mahal viman thanaalaa
Thawa aluth lowak soyaalaa, api yamu piyaa salaa
Nalagnai oyaa mage supem kathaawe..
Madhu saden thawat supun sandak udhaave..
Hadawathe upan sinaave, ulpathai oya dayaavee
Pem malak welaa lathaave thawa aluth vemi priyaave
Nalagnai oyaa mage supem kathaawe..
Madhu saden thawat supun sandak udhaave..මධු සඳෙන් තවත් සුපුන් සඳක් ගී පද
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා
තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී
පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..// Related Songs and Tags
Madu Saden Thawath Supun Sandak LyricsMadu Saden Thawath Supun Sandak Lyrics Englishමධු සඳෙන් තවත් සුපුන් සඳක්මධු සඳෙන් තවත් සුපුන් සඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics