Mulu Lowa Labunath Wenas Nowe Lyrics in Sinhala (මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ ගී පද) and English by Milton Perera. This page includes the Sinhala lyrics and English transliteration. Mulu Lowa Labunath Wenas Nowe is a Sinhala song performed by Milton Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mulu Lowa Labunath Wenas Nowe |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 17 |
| UPDATED |
Mulu lova labunath venas nowe
Mage eka vasthuwa obayi duwe
Aeththada thaaththae
Kiwuwata guna kada naetha nimmaa
Neth deka vaageyi obe ammaa
Vaasanaavan......
Varadak vee daduwama denadaa
Hora boru nokaranu duwa kisidaa
Nae karanne
Varadak vee daduwama denadaa
Hora boru nokaranu duwa kisidaa
Nae karanne......
Mulu lova labunath.....
Naethi baeri aya hata pihita venu
Haeki thaena aethi deya pinata denu
Aeka ehemaayi
Saepa men duka iwasa inna
Hinaehi hitha sanasa ganna
Haa haa hodai......
Mulu lova labunath.....
Varadata aayusha aduyi lovae
Hoda pavathiyi haemadaama duwe
Haebai haebai
Varadata aayusha aduyi lovae
Hoda pavathiyi haemadaama duwe
Haebai haebai.....
Mulu lova labunath.....මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්......
වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ
වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ......
මුලු ලොව ලැබුනත්.....
නෑති බෑරි අය හට පිහිට වෙනු
හෑකි තෑන ඈති දෙය පිණට දෙනු
ඒක එහෙමයි
සෑප මෙන් දුක ඉවසා ඉන්න
හිනෑහි හිත සනසා ගන්න
හා හා හොදයි......
මුලු ලොව ලැබුනත්.....
වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හැබැයි හැබැයි
වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හෑබෑයි හැබැයි.....
මුලු ලොව ලැබුනත්.....