Kandulu Sala Nangi

Song Details: Singer & Composer Information
Kandulu Sala Nangi Lyrics in Sinhala (කඳුළු සලා නංගී ගී පද) and English by Milton Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kandulu Sala Nangi
🎤 SINGER
👁️ VIEWS
2

Kandulu Sala Nangi Lyrics

Kandulu sala nangi ey dukin thewenne//
Jeevana sayure imihiri dinaye
Mangala kinkini handawa
Kandulu sala nangi ey
dukin thewenne...//

Niwasay mini pahanak lesa babali
Mepamana kal oba sitiya
Diyakata loke himiwena warayak
Me mohothedi ada labuwa
Me apage ge dora apa herada yanawa
Nawa diviyakatei pa osawanne
Manamaliya wana hinda nangi
Gas wala kusum pipenne...

Kandulu sala...

Adara samiyeku hata atha dennai
Me oba sarasi inne sepa sada//
Nawa niwas liyakage pathiwathadam surakinna
Aare sihala honda gunadam rakala
Loke honda nama wadawa ganna//
Oya kandulali kata pisadagena
dan nangi satutin yanna...

Kandulu sala...

කඳුළු සලා නංගී ගී පද

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ//
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ 
මංගල කිංකිණි හඬවා 
කඳුළු සලා නංගී ඇයි 
දුකින් තැවෙන්නේ...//

නිවසේ මිනි පහනක් ලෙස බැබලී 
මෙපමණ කල් ඔබ සිටියා
දියකට ලෝකේ හිමිවන වරයක් 
මේ මොහොතේදී අද ලැබුවා 
මේ අපගේ ගේ දොර අප හැරදා යනවා 
නව දිවියකටයි පා ඔසවන්නේ 
මනමාලිය වන හින්දා නංගී 
ගස් වල කුසුම් පිපෙන්නේ...

කඳුළු සලා...

ආදර සැමියෙකු හට අත දෙන්නයි 
මේ ඔබ සැරසී ඉන්නේ සැප සාදා//
නව නිවස් ලියකගේ පතිවතදම් සුරකින්න 
ආරේ සිහල හොඳ ගුණදම් රැකලා 
ලෝකේ හොඳ නම වඩවා ගන්න//
ඔය කඳුලැලි කැට පිසදාගෙන 
දැන් නංගී සතුටින් යන්න...

 කඳුළු සලා...

Frequently Asked Questions

Who sang Kandulu Sala Nangi?

Milton Perera performed Kandulu Sala Nangi. Milton Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kandulu Sala Nangi complete lyrics?

You can find the complete Kandulu Sala Nangi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kandulu Sala Nangi?

Kandulu Sala Nangi has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කඳුළු සලා නංගී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුළු සලා නංගී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kandulu Sala Nangi LyricsKandulu Sala Nangi Song LyricsKandulu Sala Nangi Lyrics Englishකඳුළු සලා නංගී Lyricsකඳුළු සලා නංගී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kandulu Sala Nangi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kandulu Sala Nangi" by Milton Perera

Song Video