Oba Kawda Priye Lyrics by Milton Perera
Oba Kawda Priye (ඔබ කවුද ප්‍රියේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Oba Kawda Priye lyrics in Sinhala script (ඔබ කවුද ප්‍රියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Kawda Priye |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 25 |
| UPDATED |
Oba Kawda Priye Lyrics
(Oba kawuda priye
Manda mese
Ran rasa se
Inne bandi
Atha bhawayedi huru wu deki me sudu
Huru wu deki me sudu...//)
(Oba ma wenuwenmada lowa dinuwe
Mata me senehasa nae ae piduwe...//)
Mage geetha nidhanaya obama tama
Perala denu mana muwa galana ama
Oba kawuda priye......
(Ada men heta oba langa ekata imi
Senasuma suwa sahanaya raengena emi...//)
Oba amathanawita mama sinaha semi
Gemindu la langa wati wati singa kami
Oba kawuda priye......//ඔබ කවුද ප්‍රියේ ගී පද
(ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ...//)
(ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ...//)
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා
ඔබ කවුද ප්‍රියේ......
(අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි...//)
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී
ඔබ කවුද ප්‍රියේ......//Performances of Oba Kawda Priye
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Kawda Priye” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverOba Kawda Priye ------- ඔබ කවුද ප්‍රියේ ------- J. A. Milton PereraWDNS Creator Studio
▶Coverඔබ කවුද ප්‍රියේ (Oba Kauda Priye) | Sinhala Reggae Cover – Mr. J.A. Milton Perera | ZionZion
▶Coverඔබ කවුද ප්‍රියේ | Oba Kauda Priye | New Beat Song (J.A. Milton Perera)Beat Fusion LK
▶Coverඔබ කවුද ප්‍රියේ.OBA KAWUDA PRIYEAJITH MUSIC STUDIO
▶Cover¶ ඔබ කවුද ප්‍රියේ _ මිල්ටන් පෙරේරා l Oba kawda priye _ Milton PereraLalith's Music Chamber
▶CoverOba Kawuda Priye (ඔබ කවුද ප්‍රියේ ) | Covered by ASOKA RATHNAYAKEAsoka Rathnayake
▶CoverOba Kawuda Priye - ඔබ කවුද ප්‍රියේ Milton Perera/Karunarathna Abesekara/PLA SomapalaRS Jayamuni
▶Coverඔබ කවුද ප්‍රියේ ..ජේ. ඒ.මිල්ටන් පෙරේරාThe new society
▶Coverඉශාක් බෙග් හඩින් මිල්ටන් පෙරේරාගේ "ඔබ කව්ද ප්‍රියේ" ගීතය.ishaq beg sing milton pereras songHM Musix
▶CoverOba Kawuda Priye | ඔබ කවුද ප්‍රියේ | Milton Perera CoverPalitha Gammanpila
▶CoverOba Kawuda Priye | ඔබ කවුද ප්‍රියේ | Milton Perera CoverPalitha Gammanpila
▶Coverඔබ කවුද ප්‍රියේ - මන්ද මෙසේ,රන් රස සේ එන්නෙ බැඳීNandasiri Wijerama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Kawda Priye LyricsOba Kawda Priye Lyrics Englishඔබ කවුද ප්‍රියේඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics

