Api Santhoshen inne Lyrics by Milton Perera
Api Santhoshen inne (අපි සන්තෝෂෙන් ඉන්නේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Api Santhoshen inne lyrics in Sinhala script (අපි සන්තෝෂෙන් ඉන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Santhoshen inne |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 9 |
| UPDATED |
Api Santhoshen inne Lyrics
Api santhoshen inne duka shokaya nae danne
Aiyya mallii vaage ayiya mallii
Eka haliye bath kanne eka sevane nidiyanne
Aiyya mallii vaage ayiya mallii
Ape hit wala nae kaude vihiluvatai vivaade
Anunata nae orawanne avihinsaka lesa inne
Sapate vipate vevaa ekvee ekatama aavaa
Aiyya mallii vaage ayiya mallii
Api santhoshen inne
Sinhala rajideku perada mithudame agaya pahada
Tama hitavathkama penvaa maha gini malayata panna
Duka sapa dekemaa vaase adi bitu situyam raese
Aiyya mallii vaage ayiya mallii
Api santhoshen inne
Hemada upadina vaare hamuvevaa sansaare
Kavadath ekatai inne kisivita nae ven venne
Jeevithe mihira vidimu preethiyen geetha gayamu
Aiyya mallii vaage ayiya mallii
Api santhoshen innaneඅපි සන්තෝෂෙන් ඉන්නේ ගී පද
අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
එක හැලියේ බත් කන්නේ එක සෙවණේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපේ හිත් වල නෑ කෞදේ විහිලුවටයි විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහිංසක ලෙස ඉන්නේ //
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපි සන්තෝෂෙන් ඉන්නේ ......
සිංහල රජිදෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනි මැලයට පැන්නා //
දුක සැප දෙකේම වාසේ අදි බිතු සිතුයම් රෑසේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපි සන්තෝෂෙන් ඉන්නේ
හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වෙන්නේ //
ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපි සන්තෝෂෙන් ඉන්නනේ ...........
Related Songs and Tags
Api Santhoshen inne LyricsApi Santhoshen inne Lyrics Englishඅපි සන්තෝෂෙන් ඉන්නේඅපි සන්තෝෂෙන් ඉන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics