Obe Prema Nagare Lyrics by Milton Perera
Obe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Obe Prema Nagare lyrics in Sinhala script (ඔබේ ප්‍රේම නගරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Prema Nagare |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 12 |
| UPDATED |
Obe Prema Nagare Lyrics
obe prema nagare
theanu prema madure //
navathen soyapemini ma
giye aida herada dama
obe prema nagare........
ama geethayak vee obe gee pothe
pera mihiri pirawu hade mee vithe //
oben hamu nowe dan //
priye obe obeyi nam
eda men sada mihiri ve
obe prema nagare .......
sade seethala kelmai ire rasnayi
samanayi da nahena da rasavantheye //
sitha kalpanawen //
sinawen dayawen
radewa mage hadawathe
obe prema nagare ........ඔබේ ප්‍රේම නගරේ ගී පද
ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ //
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයිද හැරදා දමා
ඔබේ ප්‍රේම නගරේ........
අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිරි පිරවූ හදේ මී විතේ //
ඔබෙන් හමු නොවේ දැන් //
ප්‍රියේ ඔබ ඔබෙයි නම්
එදා මෙන් සදා මිහිරි වේ
ඔබේ ප්‍රේම නගරේ .......
සදේ සීතල කැල්මයි ඉරේ රස්නයයි
සමානයි ද නැහැනේ ද රසවන්තියේ //
සිතා කල්පනාවෙන් //
සිනාවෙන් දයාවෙන්
රැදේවා මගේ හදවතේ
ඔබේ ප්‍රේම නගරේ ........
Performances of Obe Prema Nagare
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Prema Nagare” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowObe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ) Dasith Lakpura | Dream Star Season 12 | TV DeranaDasith Lakpura
▶Reality ShowObe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ) Dasith Lakpura | Dream Star Season 12 | TV DeranaDasith Lakpura
▶Reality ShowObe Prema Nagare - ඔබේ ප්‍රේම නගරේ | Champika Jayaruwan | Hiru Star Season 04 | SUPER 48Champika Jayaruwan
▶Reality ShowObe Prema Nagare - ඔබේ ප්‍රේම නගරේ | Champika Jayaruwan | Hiru Star Season 04 | SUPER 48Champika Jayaruwan
Live Performances · 2
Cover Versions · 12
▶CoverOBE PREMA NAGARE by J A Milton Perera | ඔබේ ප්‍රේම නගරේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරාADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverObe Prema Nagare - ඔබේ ප්‍රේම නගරේ Milton Perera/Premakeerthi/Mohomed SaliPremakeerthi Gee
▶CoverObe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ) | Kularathna Silva | Derana 60 Plus Season 06 | Top 09 | TV DeanaDerana 60 Plus
▶CoverObe Prema NagarePATHM
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - ඔබ ප්‍රේම නගරේ | Obe Prema NagarePremakeerthi De Alwis
▶CoverChalaka Chamupathi Song Obe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ )c_music
▶CoverObe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ) | Rohana Siriwardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverObe Prema Nagare (Cover Song) | JA Milton Perera | Sinhala Music | Dinura Pradeep BalasooriyaAsian Music Tune
▶CoverObe Prema Nagare_Shirley WaijayanthaMeththa Metta
▶CoverMilton Perera - ඔබේ ප්‍රේම නගරේ තැනූ ප්‍රේම මැදුරේ ....Nuwan De silva
▶CoverObe Prema Nagare - Priyankara Perera @Milton Pereraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverObe prema nagare (Original) - J.A. Milton Perera ඔබේ ප්‍රේම නගරේ - ජේ.ඒ. මිල්ටන් පෙරේරාTones N Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Prema Nagare LyricsObe Prema Nagare Lyrics Englishඔබේ ප්‍රේම නගරේඔබේ ප්‍රේම නගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics

