Sikuruliya

Song Details: Singer & Composer Information
Sikuruliya Lyrics in Sinhala (සිකුරුලියා ගී පද) and English by Milton Perera, written by Dharmasiri Gamage and composed by Clarence Wijewardena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sikuruliya
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
630

Sikuruliya Lyrics

Chitrapataya: Sikuruliya (1975)

Komala liya bolanda liya
Mawa dama yanna giya
Siyumaliya sikuruliya
Siyumaliya sikuruliya

Gata seetala pahasa laba
Lama ranwan suwada soba
Muwa mee ron labuwa mema
Sikuruliya
Mawa dama yanna giya sikuruliya

Komala liya bolanda liya
Mawa dama yanna giya
Siyumaliya sikuruliya
Siyumaliya sikuruliya

Netha andi ruwa obaya sudu
Ada e netha kandulu bindu
Adarayan obada hadu
Sikuruliya
Mawa dama yanna giya
Sikuruliya

Komala liya bolanda liya
Mawa dama yanna giya
Siyumaliya sikuruliya
Siyumaliya sikuruliya

Adarayan oba hinda
Ma manasin duk winda
Mawa dama yanna giya sikuru liya

Komala liya bolanda liya
Mawa dama yanna giya
Siyumaliya sikuruliya
(Siyumaliya sikuruliya)..//

සිකුරුලියා ගී පද

චිත්‍රපටය: සිකුරුළියා (1975)

කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

ගත සීතල පහස ලබා 
ළැම රන්වන් සුවඳ සොබා 
මුව මී රොන් ලැබුව මෙමා 
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරුලියා 

කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ 
සිකුරුලියා 
මාව දමා යන්න ගියා 
සිකුරුලියා 

කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

ආදරයෙන් ඔබ හින්දා 
මා මනසින් දුක් වින්දා 
මාව දමා යන්න ගියා සිකුරු ලියා

කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
(සියුමැලියා සිකුරුලියා)..// 

Frequently Asked Questions

Who sang Sikuruliya?

Milton Perera performed Sikuruliya. Milton Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sikuruliya lyrics?

The lyrics for Sikuruliya were written by Dharmasiri Gamage. Dharmasiri Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sikuruliya?

Clarence Wijewardena composed the music for Sikuruliya. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sikuruliya complete lyrics?

You can find the complete Sikuruliya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sikuruliya?

Sikuruliya has been viewed 630 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිකුරුලියා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිකුරුලියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sikuruliya LyricsSikuruliya Song LyricsSikuruliya Lyrics Englishසිකුරුලියා Lyricsසිකුරුලියා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsPerera Song LyricsClarence Wijewardena ComposerDharmasiri Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Sikuruliya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sikuruliya" by Milton Perera

Song Video