Ahanna Mage Honda Punchi Puthe Lyrics by Milton Perera
Ahanna Mage Honda Punchi Puthe (අහන්න මගෙ හොඳ පුංචි පුතේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Ahanna Mage Honda Punchi Puthe lyrics in Sinhala script (අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahanna Mage Honda Punchi Puthe |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 25 |
| UPDATED |
Ahanna Mage Honda Punchi Puthe Lyrics
(Ahanna mage honda punchi puthe
Obe athe mathu anagathe
Obe athe mathu anagathe...//)
(Vedu mavath obe dinu bimuth
Rakaganna obe aes deka wage...//)
Epa namannata ayukthiyata hisa
(Yuthukama surakinu pana wage...//)
Ahanna mage honda punchi puthe
Obe athe mathu anagathe
Obe athe mathu anagathe
(Obe nama pathalava maha viyathak vi
Thibunath vasthuva piri itiri...//)
Lokaye obe koi mullaka hitiath
(Marenna lakdiva desata heri...//)
(Ahanna mage honda punchi puthe
Obe athe mathu anagathe
Obe athe mathu anagathe...//)අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගී පද
(අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ...//)
(වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ...//)
එපා නමන්නට අයුක්තියට හිස
(යුතුකම සුරකිනු පණ වාගේ...//)
අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ
(ඔබෙ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී...//)
ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත්
(මැරෙන්න ලක්දිව දෙසට හැරී...//)
(අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ...//)Performances of Ahanna Mage Honda Punchi Puthe
Cover versions, live performances, and reality-show contestant performances of “Ahanna Mage Honda Punchi Puthe” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverAHANNA MAGE HONDA by J. A. Milton Perera | අහන්න මගෙ හොඳ පුංචි පුතේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරාADASSURIGEI NIMAL DAYARATHNE
▶Cover* අහන්න මගෙ හොඳ පුංචි පුතේ..... ( Ahanna Mage Hondha Punchi Puthee......Mangala Gunawardana
▶CoverAhanna Mage Honda Punchi Puthe | අහන්න මගෙ හොද පුංචි පුතේ | Milton Mallawarachchi |Reggae | WishwinWishwin Beats
▶CoverAhanna Mage Honda Punchi Puthe | අහන්න මගෙ හොද පුංචි පුතේ | Sinhala Reggae Cover by Yakali MusicYakali Music
▶CoverAhanna Mage Honda Punchi Puthe අහන්න මගේ හොඳ පුංචි පුතේGee Music
▶Cover* අහන්න මගෙ හොඳ පුංචි පුතේ......( Ahanna Mage hondha Punchi Puthe.....OriginalMangala Gunawardana
▶CoverAhanna mage honda punchi puthe..(අහන්න මගෙ හොඳ පුංචි පුතේ) violin coverD & M Kids Talents
▶Coverඅහන්න මගෙ හොඳ පුංචි පුතේ..Danushka Lakmal
▶CoverAHANNA MAGE HONDA PUNCHI PUTHE COVER SONGHASENDRA KURUPPUARACHCHI
▶Coverඅහන්න මගේ හොඳ පුංචි පුතේ.(SDS music).SDS music
▶Coverඅහන්න මගේ හොඳ පුංචි පුතේM.P. MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahanna Mage Honda Punchi Puthe LyricsAhanna Mage Honda Punchi Puthe Lyrics Englishඅහන්න මගෙ හොඳ පුංචි පුතේඅහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics
