Nelanna Bari Mal Lyrics by Milton Perera
Nelanna Bari Mal (නෙළන්න බැරි මල්) is a Sinhala song sung by Milton Perera. This page presents the Nelanna Bari Mal lyrics in Sinhala script (නෙළන්න බැරි මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nelanna Bari Mal |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 23 |
| UPDATED |
Nelanna Bari Mal Lyrics
(Nelanna bari mal athu aga
Motada pipenne
Labenna nathi vasthuwakata
Kima sitha yanne...//)
(Alokaya didi dileyi
Pahan temba kasun...//)
(Ma ganga meda iwuru depasa
Penei suwa dasun...//)
Nelanna bari....
(Kumudakaraye neth yuga
Yuwalak dakimi...//)
(Sathapa pibiduna sithuwili
Goluwatha rakimi...//)
Nelanna bari....
(Susum rali rali petali
Hamana maruthe...//)
(Nonim gim deweyi
Kalu dum relaki jeewithe...//)
Nelanna bari....නෙළන්න බැරි මල් ගී පද
(නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ...//)
(ආලෝකය දිදී දිළෙයි
පහන් ටැඹ කසුන්...//)
(මා ගඟ මැද ඉවුරු දෙපස
පෙනෙයි සුව දසුන්...//)
නෙලන්න බැරි....
(කුමුදාකරයේ නෙත් යුග
යුවලක් දකිමි...//)
(සතපා පිබිදුන සිතුවිලි
ගොළුවත රකිමි...//)
නෙලන්න බැරි....
(සුසුම් රැලි රැලි පැටලී
හමන මාරුතේ...//)
(නොනිම් ගිම් දෙවයි
කළු දුම් රැලකි ජීවිතේ...//)
නෙලන්න බැරි....Performances of Nelanna Bari Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Nelanna Bari Mal” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 10
▶CoverNelanna bari mal athu aga_Sashika NisaasalaMeththa Metta
▶CoverPriyankara Perera | නෙළන්න බැරි මල් | Nelanna Bari Mal | ප්‍රියංකර පෙරේරා | Original SongSOUND BOARD
▶Coverනෙලන්න බැරි මල් / Nelanna Bari Mal - J. A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverNelanna Bari Mal-අතු අග--|| J.A.Milton Perera ||.Chamila Thanushi
▶CoverNelanna Bari Mal Athu Aga මිල්ටන් පෙරේරා wvPasindu Sasmitha
▶CoverNelanna bari mal JA Milton Pererasanju hewapathiranna
▶Coverනෙලන්න බැරි මල් අතු අග - Nelanna Bari Mal Athu Aga - මුල් ගායනය - J A මිල්ටන් පෙරේරාSri Vijaya Geetha Mihira
▶Coverනෙළන්න බැරි මල් අතු අග | Nelanna beri mal athu aga | Cover by Dayananda manageDayananda Manage
▶CoverNelanna Bari Mal | Cover Song By Saman Dissanayake | Akarsha Gama-Ga Dahana | 2023 - 10 - 08Honeybirds Music Studio
▶CoverNelanna bari mal cover song by Nelsan JayasinghaNelsan Jayasingha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelanna Bari Mal LyricsNelanna Bari Mal Lyrics Englishනෙළන්න බැරි මල්නෙළන්න බැරි මල් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics
